සිමාසහිත සවුත්ලංකා අයිස් පෞද්ගලික සමාගමට අනුබද්ධ ලංකා අයිස් ඉන්ඩස්ට්‍රිස්සමාගමේ නවතම අයිස් නිෂ්පාදනාගාරය සමාගමේ සභාපති ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් වැල්ලමඩමේදි පසුගියදා විවෘත කළේය. මෙය එම සමාගමේ 18වැනි අයිස් නිෂ්පාදනාගාර වන අතර නවින තාක්ෂණ උපකරණවලින් සමන්විත ප්‍රථම කම්හල ද වේ. මෙම කම්හලේ දිනකට කිලෝ 50 අයිස් කැට 400ක් පමණ නිෂ්පාදනය කෙරේ.
මෙම අවස්ථාවට ඕලුමරේ සෝමාලංකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නයද සම්පත් විලේගොඩ පියතුමා ඇතුළු පියතුමන්ලාද දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් ශානිකා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් බෝට්ටු හිමියන් ධීවරයන් ඇතුළු පිරිසක් එක්ව සිටිම විශේෂත්වයක් විය.
ඡායාරුපවලින් දැක්වෙන්නේ සමාගමේ සභාපති ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා අයිස් නිෂ්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කළ අයුරු සහ අයිස් කැට නිෂ්පාදනය වී පිටතට පැමිණෙන අයුරුයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකා අයිස් ඉන්ඩස්ට්‍රීස් නවතම නිෂ්පාදනාගාරය වැල්ලමඩමේදී විවෘත වේ