(ශිරාන් රණසිංහ )
රන් මත රජය පනවා ඇති බද්ද හා රුපියල අවප්‍රමාණ වීම නිසා රන් පවුමක මිල 20% කින් පමණ වැඩි වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න මහතා පැවසීය.
ඒ අනුව රන් බිස්කට් ඒකක ගැනුම් මිල රුපියල් රුපියල් 50,500 ක් පමණ වන අතර විකුණුම් මිල රුපියල් 55,600 ක් දක්වා වැඩි වී ඇතැයිද සඳහන් කළේය.
රන් මත 15% ක බද්දක් රජය පසුගියදා පැනවු අතර රුපියල අවප්‍රමාණ වීමත් සමඟ එහි මිල ගණන් වලට මෙලෙස බලපා ඇත.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රටවල් කිහිපයකට මුදල් ඒකක අව ප්‍රමාණ වු අතර ඒ නිසා ලෝකයේ රටවල් කිහිපයකම රන් මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රන් පවුමක මිල සියයට 20 කින් ඉහළට
irfan Thursday, 27 September 2018 05:16 AM
රන් බිස්කට් එකක ගැනුම් මිල කියන එක වැරදියි. රන් පව්මක හෝ ග්රෑම් ප්‍රමාණයෙන් සදහන් කරන්න. රන් අවුන්සයක බිස්කට් වගේම අව්න්ස දහයේ බිස්කට් වෙනකම් තියෙනවා.