IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රාත්‍රියේදී සීගිරිය සංචාරකයන්ට විවෘත නෑ

රාත්‍රී කාලයේදී සීගිරිය සංචාරකයන් සඳහා විවෘත නොකරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තාවලට පිළිතුරු දෙමින් එම අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියේය.

 එසේම කිසිදු ලෙසකින්වත් රාත්‍රී කාලයේදී සීගිරි පර්වතය මත සංචරණය සඳහා එය ආලෝකවත් කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා සීගිරිය විවෘතව පවතින්නේ දිවා කාලයේදී පමණක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර සීගිරි පර්වතය රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට පළ වන ඡායාරූප අසත්‍ය ඡායාරුප බවත් එම අමාත්‍යාංශය පවසයි. 



අදහස් (0)

රාත්‍රියේදී සීගිරිය සංචාරකයන්ට විවෘත නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site