ෆෝබ්ස් සගරාව මෙවර කලාපයෙන් පළ කර ඇති ලොව සංචාරය කිරීමට අනගිතම වන රටවල් 10 අතරට ශී‍්‍ර ලංකාවටද ඇතුළත්ව තිබේ.
අඩු මුදලකට තරු පහේ පහසුකම් ලබාදෙන ශී‍්‍ර ලංකාවේ හෝටල්, අලි ඇතුන්, දිවියන්, වළසුන්ගෙන් වනෝද්‍යාන, කුරුලූ ලෝලීන්ට පාරාදීසයක් බදු වන කුමන, ආදී දේ රැසක් ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නකුට අත්විඳ ගත හැකියැයි එහි සඳහන්ය.
ශී‍්‍ර ලංකාව තරම් විවිධ අත්දැකීම් රාශියක් ලබාදෙන අන් කිසිඳු රටක් නැතැයි එහි විශේෂ කොට දක්වා තිබේ.
අයිස්ලන්තය, මොරොක්කෝව, වියට්නාමය, ඇමරිකාව, ටැස්මේනියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ලැයිස්තුවේ ඇති අනෙක් රටවල් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලාල්, අඩු මුදල කියන්නේ වෙනත් සංචාරක රටවල් සමඟ සසඳලායි. මාලදිවයින වගේ රට වල එක දවසකට තරු පහේ හෝටලයක වියදම ලංකා රුපියල්,ලක්ෂ එක,ලක්ෂ දෙක, ලක්ෂ තුනක් පමණ අඩුම තරමින් වෙනවා. වෙනත් සංචාරක රටවලත් එහෙම තමයි. අවාසනාවකට අපේ රටේ මිනිසුන් අපේ රටේ සම්පත් වලින් වැඩක් ගන්න දන්නේ නැහැ. තමන් ගැන විතරම තමා හිතන්නේ. ලංකාව ගොඩක් ලස්සන රටක්. ඒක අපේ මිනිස්සුන්ට පෙනෙන්නේ නැහැ. (නි)
හැමෝම තමන්ගේ වාසිය ගැන බැලුවත් රට බේරාගත් නායකයා ජයගන්නවා නියතයි (නි)
ඉක්මනට ඇවිල්ල බලාගන්න. තව ටික දවසකින් ඔක්කොම රජවරු වෙන නිසා මුකුත් ඉතුරු වේවිද කියන්න බැහැ. ගස් කපනවා. වැව් වැහෙන්න හෝටල් ගනහව. අධිවේගෙන් වැඩ. (ස)
ඉක්මනට ඇවිල්ල බලාගනිල්ලා තව ටික දවසකින් ඔක්කොම රජවරු වෙන නිසා මොකුත් ඉතුරුවෙවිද කියා කියන්න බැහැ. ගස් කපනවා, වැව් වැහෙන්න හෝටල් ගහනවා. අධිවේගෙන් වැඩ. (නදී)
වාසනාවන්! (නි)
අපේ රට මොනතරම් වාසනාවන්ත රටක්ද? එහෙත් මේ අලංකාර පරිසරය නසන අපේ මිනිස්සු මොනතරම් පව්කාරයෝද ?මේ වැලි කතරේ ලස්සන පරිසරයක් ගොඩනඟන්න මොනතරම් මෙහෙ මිනිස්සු මහන්සි වෙනවද? අපට නිකන් ලැබුන දේ අගයක් නැතුව විනාශ කරනවා.අනාගත ලංකාව කෙබඳු වේද?පරිසරය රකින්න මොනම යහපත් වැඩපිළිවෙලක්වත් තවම අපේ රටේ නැහැ (නි)
අපිට ඕනේ සිංගප්පුරුවක් අමෙරිකාවක් වෙන්න නෙමෙයි .අපේ කම රැකුණු හොද දියුණු ශ්‍රී ලංකාවක් වෙන්නයි (නදී)
මේන සංචාරක ව්‍යාපාරයට හොඳ සවියක් (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
සතුටුයි අපිට! (නි)
මේක ලංකාවට වාසනාවක්! (නි)
මෙවන් දේවල් දෙස කුහකත්වයෙන් නොබලන්න (නි)
අපිට නම් සතුටුයි (නි)
ලංකාවේ අඩු මුදලට තරු පහේ හෝටල් පමණක් නෙමෙයි, තව බොහෝ දේවල් ලබාගන්න පුලුවන් (නි)
ලංකාවේ දේශපාලනයට පමණක් හොඳ අපකීර්තිමත් "සුපිරි දේශ මණ්ඩල සඟරාවේ" අංක එකට තෝරලා ඇති. (නි)
අඩු මුදලට තරු පහේ හෝටල් ලංකාවේ? කොහෙද තියෙන්නේ? (නි)
මේවා යුද්ධය නැතිකිරීමේ ප්‍රතිඵල. ඒ ගෞරවය යුද්ධය අවසන්කළ සියල්ලන්ටම තියෙනවා.ඒ වගේම දැන් ඒ ගෞරවය රැකගන්න බලන්න.මේ රටේ ආයෙත් ප්‍රශ්නයක් ඇතිවුණොත් ඔය සියළු දේ ඉවරයි. අපි හිතන්න ඕනෑ රටේ ආරක්ෂාව, දේශපාලන ස්ථාවරකම, ආර්ථික සංවර්ධනය ආදී දේ ගැන (නි)
මේවා යුද්දය නැති කිරීමේ ප්‍රතිපල. එ්කේ ගෞරවය යුද්දය කරලා ඉවරකරපු හෙමෝටම තියනවා. ඒ වගේම දැන් එ්ක රැකගන්න බලන්න. මේ රටේ අායෙත් අවුලක් ඇති උනොත් ඔය සේරම ඉවරයි. අපි හිතන්න ඕනෑ හොරකම් ගැන නෙමෙයි. රටේ ආරක්ෂාව, දේශපාලන ස්ථාවර කම, ආර්ථික සංවර්දනය. (නදී)
මගේ පඩිය 25000 තරු පහේ හොටලෙකට යන්න අවූරුදු 2 ක් වත් ඉතුරු කරන්න ඕනේ. (ර)
මගේ පඩිය 25000 යි. තරු පහේ හොටලේකට යන්න අවූරුදු 2 ක් වත් ඉතුරු කරන්න ඕනේ (නදී)
ප්‍රභාකරන් හිටියනම් මෙහෙම වෙයිද .නදී රටට කුහක වෙන්න එපා.පඩි අඩු හොරට වැඩ කරන නිසා. වැවේ හැදුවේ රජ වරු මිස පොදු අපේක්ෂකයෝ නොවේ (අ)
නදී රටට කුහක වෙන්න එපා. පඩි අඩු හොරට වැඩ කරන නිසා. (ර)
ප්‍රබාකරන් හිටියා නම් මෙහෙම වෙයිද කියන අයටයි මේ කියන්නේ. රටට කුහක වෙන්න එපා. පඩි අඩු හොරට වැඩ කරන නිසා. වැව් හැදුවේ රජ වරු මිස පොදු අපේක්ෂකයෝ නොවේ (නදී)
රටට කුහක වෙන්න එපා.වැව් හැදුවේ රජවරු මිස පොදු අපේක්ෂකයෝ නොවේ (නි)
ලංකාවෙන් පිටවුණාම තමයි ලංකාවේ අගය තේරෙන්නේ. අපි යුරෝපයේ හීතලේ කරුවලේ මොන දුකක්ද විඳින්නේ. සුද්දන්ට දුන්නා නම් ලංකාවේ එක අවුරුද්දෙන් සිංගප්පූරුවක් කරයි (නි)