භානුක අමරසිංහ
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව (යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු) කොළඹ කොටස් හුවමාරුවේදී සිදු කිරීමට යෝජිත රුපියල් බිලියන 3ක් වටිනා ණයකර නිකුතුවට BB(EXP)(lka) අපේක්ෂා සහගත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව එම ආයතනය සඳහන් කරයි.
බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදුකරන බව බැංකුව පවසා තිබේ. එසේම මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සිය ණය පොත තවදුරටත් පුළුල් කරගැනීම සඳහා යොදා ගන්නා බවත් බැංකුව සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුනියන් බැංකුවේ ණයකර නිකුතුවට ෆිච් වෙතින් BB ශ්‍රේණිගත කිරීමක්