IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහ බැංකුව පිරමීඩ ආයතන 21ක් හෙළි කරයි

යොහාන් භාසුර


නම් හෙළිකිරීමට පෙර විමර්ශන කරලා


1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්ණය කළ ආයතන 21ක් ඊයේ (20) නිල වශයෙන් නිවේදනය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ආයතන 21 සම්බන්ධයෙන් විමර්ශනයක් කළ බවත් ඉන් අනතුරුව මෙසේ ප්‍රසිද්ධ කළ බවත් මහ බැංකුව සඳහන් කරයි.
එම ආයතන 21 න් පස්වැනි ආයතනයේ නම ප්‍රසිද්ධ කිරීම අධිකරණය අත්හිටුවා ඇති බැවින් එය ප්‍රසිද්ධ කර නොමැති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළේ යැයි මහ බැංකුව ප්‍රසිද්ධ කළ ආයතන ලැයිස්තුව පහත දැක්වේ.
1. ටීන්ස් ලංකා හෙල්ත් කෙයා ප්‍රයිවට් ලිමිටඩ්, 2. බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, 3. මාක් - වො ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, 4. වී. එම්. එල්. ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, 5. .................., 6. ෆාස්ට්3 සයිකල් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, 7. ස්පෝට් චේන් ඇප්, ස්පෝට් චේන් ඉසෙඩ් එස්. සොසයිටි ශ්‍රී ලංකා, 8. ඔන්මැක්ස් ඩීටී, 9. එම්.ටී.එෆ්.ඊ. ඇප්, එම්.ටී.එෆ්.ඊ. එස්.එල් ගෘප්, එම්.ටී.එෆ්.ඊ. සක්සස් ලංකා, එම්.ටී.එෆ්.ඊ. ඩී.එස්.සී.සී. ගෲප්, 10. පාස්ට්වින් ප්‍රයිවට් ලිමිටඩ්, 11. ෆෘෘගෝ ඔන්ලයින් ඇප්/ ෆෘෘගෝ ඔන්ලයින් ප්‍රයිවට් ලිමිටඩ්, 12.රයිඩ් ටු ත්‍රී ෆීඩම් ප්‍රයිවට් ලිමිටඩ්, 13. කිව්නෙට්, 14. එරා මිරකල් ප්‍රයිවට් ලිමිටඩ් ඇන්ඩ් ගිනේසිස් බිස්නස් ස්කූල්, 15. ලෙජර් බ්ලොක්, 16. ඉසිමාගා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, 17. බීකොයින් ඇප් ඇන්ඩ් සන්බර්ඩ් ෆවුන්ඩේෂන්, 18. වින්ඩෙක්ස් ට්‍රේඩින්, 19. ද එන්රිච් ලයිෆ් ප්‍රයිවට් ලිමිටඩ්, 20. ස්මාට් වින් එන්ටප්‍රනර් ප්‍රයිවට් ලිමිටඩ්, 21 නෙට් ෆෝ ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්/නෙට්රික්ස්

 



අදහස් (0)

මහ බැංකුව පිරමීඩ ආයතන 21ක් හෙළි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site