IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මහ බැංකුව තහනම් පිරමීඩ ආයතන 22 ක් හෙළි කරයි

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක SGO/sgomine.com ඩිජිටල් වේදිකාව තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස නම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙම වේදිකාව පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව මහ බැංකුව මගින් තහනම් පිරමීඩ ක්‍රමයක් ලෙස හඳුනා ගත් ආසන්නතම ක්‍රමය මෙය ලෙස සැලකෙයි. එසේම 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව තවත් ආයතන සහ යෙදවුම් (Apps) 22ක්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇතැයි මහ බැංකුව පවසයි.
1. Tiens Lanka Health Care (Pvt) Ltd, 2. Best Life International (Pvt) Ltd, 3. Mark Wo International (Pvt) Ltd,  4. V M L International (Pvt) Ltd, 5. Global Lifestyle Lanka (Pvt) Ltd, 6. Fast3Cycle International (Pvt) Ltd, 7. Sport Chain app, Sport Chain zs society Sri Lanka, 8. OnmaxDT, 9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group, 10. Fastwin (Pvt) Ltd, 11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd, 12. Ride to Three Freedom (Pvt) Ltd, 13. Qnet/Questnet, 14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School, 15. Ledger Block, 16. Isimaga International (Pvt) Ltd, 17. Beecoin App and Sunbird Foundation, 18. Windex Trading, 19. The Enrich Life (Pvt) Ltd, 20. Smart Win Entrepreneur (Pvt) Ltd, 21. Net Fore International (Pvt) Ltd./ Netrrix සහ 22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd එම ආයතන සහ යෙදවුම් වෙයි.



අදහස් (0)

මහ බැංකුව තහනම් පිරමීඩ ආයතන 22 ක් හෙළි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site