යොහාන් භාසුර
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
පෙබරවාරි මස ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කර ඇති බවත් මෙම වර්ධනය තව දුරටත් පවත්වා ගැනීම සඳහා නව මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල තව දුරටත් වර්ධනයක් වියයුතු බවත් මහ බැංකුව කියයි.
මාර්ග සහ වාරිමාර්ග පද්ධති පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඇතුළුව නව ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑම හේතුවෙන් පෙරවාරි මස නව ඇණවුම් දර්ශකය ඉහළ ගිය බව ද එම බැංකුව සඳහන් කළේය.ඉදිකිරීම් කටයුතුවල වර්ධනයත් සමග තොග මිලදී ගැනුම් සහ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන දර්ශක තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්