රංජන් කස්තුරි
 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත හරහා එම බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.