(හර්ෂණ තුෂාර සිල්වා)
ඉකුත් මාස 21කට ආසන්න කාලයේදී මෙරට මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියා සිටී.
යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම් ඉවත් කරන ලද්දේ 2016 වසරේ ජූනි මාසයේදීය. තහනම පැනවූයේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදීය. තහනම නිසා මත්ස්‍ය අපනයන පහත වැටුණු අතර මත්ස්‍ය සැකසුම් කර්මාන්තයක් බොහෝමයක් වසා දැමීමට සිදුවූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් සඳහන් කරයි
එහෙත් පසුගිය සමයේදී මත්ස්‍ය අපනයන ප්‍රමාණය සහ ආදායම වැඩි වීමත් සමඟ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගිය බවත් මෙරටින් අපනයන කරන ටූනා, මසුන් මෙන්ම ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන් වැනි මත්ස්‍ය විශේෂ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස තුනකට මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 34 ක්
de silva Monday, 30 April 2018 10:51 AM
ඉස්සෝ පොකිරිස්සෝ රට යැවීම නිසා මෙම මත්ස්‍ය නිෂ්පාදනය මිල රට තුල ඉහල යාමෙන් මෙරට සංචාරක කර්මාන්තයට අවශ්‍ය මසුන් මිලදී ගැනීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇත. එම නිසා ලංකාවේ රෙස්ටුරන්ට් වල ඒවා විකුනන්න වෙලා තිබෙන්නේ ඉතා ඉහල මිලකටය. සාමාන්‍ය මනුෂ්‍යකුට ඉස්සෝ හොද්දක් වත් ආසාවට කන්නවත් බැරි මිල ඉහල ගොස් ඇති නිසා.