IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මුල් සති තුනට විදේශ සංචාරකයෝ 177,403 ක්

යොහාන් භාසුර


මෙම වසරේ (2025) පළමු දින 22 තුළ විදේශ සංචාරකයන් 177,403 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි මස පළමු සති දෙක තුළ පමණක් විදේශ සංචාරකයන් ලක්‍ෂයක් ඉක්මවා පැමිණීම කැපී පෙනෙන බවත් පළමු සතියේ සංචාරකයන් 54,854 ක්, දෙවැනි සතියේ සංචාරකයන් 57,561 ක් සහ තෙවැනි සතියේ සංචාරකයන් 57,473 ක් ලෙස 169,888 ක් පැමිණි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

මෙම මස 22 වැනිදා පමණක් සංචාරකයන් 7,515 ක් පැමිණි බවත් සංචාරකයන් 9,392 ක් ජනවාරි මස 2 වැනිදා මෙරටට පැමිණි අතර එය මෙම දින 22 තුළ දිනකදී පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩිම සංචාරකයන් පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය පළමු දින 22 තුළ ඉන්දීය ජාතිකයන් 30,847 ක් ද, රුසියානුවන් 25,608 ක් ද, බ්‍රිතාන්‍ය ජාතිකයන් 14,959 ක් ද, මෙරට පැමිණ ඇති බව ද වැඩි දුරටත් කීය. 



අදහස් (0)

මුල් සති තුනට විදේශ සංචාරකයෝ 177,403 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site