IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ක්ෂණික දුරකථන අංකයක්

යොහාන් භාසුර


කොළඹ කොටස් හුවමාරුවට අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය, ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු එම ආයතනය සමඟ සම්බන්ධ වන ජනතාවගේ පහසුව සඳහා 0112356444 යන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දුන්නේය.

මෙම ක්ෂණික දුරකථන අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8:30 සිට පස්වරු 5:00 දක්වා ක්‍රියාත්මක වන අතර ඉක්මනින් විමසුම් නිරාකරණය කිරීම සක්‍රීය කිරීම සහ සෑම ඉල්ලීමක්ම නිරීක්ෂණය කළ හැකි බව සහතික කිරීම හරහා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි අරමුණ බව ද එම ආයතනය සඳහන් කරයි.

ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු පාර්ශවකරුවන් සඳහා වැඩි දියුණු කළ විමසුම් නිරාකරණය සහ සහාය දීමට මෙන්ම මධ්‍යම තැන්පතු ක්‍රමය වෙතට සෘජු ප්‍රවේශය දීම සඳහා මෙම නව දුරකථනය හඳුන්වා දුන් බව ද එම ආයතනය සඳහන් කළේය.

ඇමතුම්කරුවන්ට ඔවුන්ගේ විමසීම් සඳහා ටිකට් අංකයක් ලැබෙනු ඇති අතර ඒවා පසු විපරම් සහ යොමු කිරීම් සඳහා භාවිත කළ හැකි බවත් එමඟින් විනිවිදභාවය සහ පහසුව සහතික කරන බවත් මධ්‍යම තැන්පතු ක්‍රමය පවසයි.



අදහස් (0)

මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ක්ෂණික දුරකථන අංකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site