
භානුක අමරසිංහ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන IRFP (Industry Recovery Foster Program) හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP ( Industry Development Foster Program) පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණු බව එම අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ පුමුඛ පෙළේ ආයතන කිහිපයක් වන Toyota Lanka, Tokyo Cement, MAS Holdings, Brandix Lanka, Aitken Spences, Expo Lanka Holdings, John Keels Holdings, Ceylon Agro Industries, The Disel and Motors Engineering, Unliver Srianka, Prima Ceylon, Nestle Lanka, Hemas Holdings, Browns, CBL, Cargills යන ආයතනවල සභාපතිවරු, විධායක අධ්‍යක්ෂකවරු හා ඔවුන්ගේ නියෝජිතයන් සහභාගී වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිට්වා වැට්ටූ කර්මාන්ත නගා සිටුවීමට දැවැන්තයන්ගේ සහාය