IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තේ මණ්ඩලයේ නව සභාපති ඩබ්ලිව් එල් පී විජයවර්ධන

(නිමල කොඩිතුවක්කු )
 
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්. එල්. පී විජයවර්ධන මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරියේ අද (21) වැඩ බාරගනු ලැබීය.
 
වරලත් ගණකාධිකාරීවරයකු වන ඒ මහතා පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විධායක සහ කළමනාකරණ තනතුරු රැසක් හොබවා ඇත.
 
තේ කර්මාන්තය සම්බන්ධයෙන්ද මනා පළපුරුද්දක් ඇති විජේවර්ධන මහතා කොළම රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි.
 
මෙයට පෙර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රොහාන් පෙතියාගොඩ මහතා විසිනි.
 
 



අදහස් (0)

තේ මණ්ඩලයේ නව සභාපති ඩබ්ලිව් එල් පී විජයවර්ධන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site