ජපානය, සිංගප්පූරුව හා ඉන්දියාව යන රටවල් සම්බන්ධ කරගනිමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අමාත්‍යවරයා කිවේය.
මෙම සැලැස්ම යටතේ එම දිස්ත්‍රික්කයෙහි වෙළඳ කලාප රැසක් පිහිටුවන බවත් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්තශාලා රැසක් ඉදිවන බවත් ඒ සඳහා ආයෝජනයට රටවල් රැසක් සමග සාකච්ඡා කෙරෙමින් පවතින බවත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
209
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ත්‍රිකුණාමලය සංවර්ධනයට සැලසුමක්‘
ටානි Saturday, 06 August 2016 08:12 PM
බොහොම හොඳයි (නි)