IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනතාවගේ ආර්ථික තත්වය අමාරුයි

  • මේ දවස්වලනම් බිස්නස් අඩුයි

 අමිල චින්තක ගමගේ


මෝටර් රථ අමතර කොටස් අ​ෙලවියේ දීර්ඝ කාලයක් කටයුතු කරන සමන් පෙරේරා පිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ පංචිකාවත්තේය. ලොරි බස්වලට අවශ්‍ය අමතර කොටස් අලෙවියේ ප්‍රමුඛයකු ලෙස ඔහු කටයුතු කරයි. කොහොමද බිස්නස් හොයාගෙන යනව ගමනේ මෙවර අපේ හමුවීම සමන් මහතාය ඔහුගේ වෙළෙඳ ආයතනය යුනියන් මෝටර්ස්ය.

Q: කොහොමද මේ දවස්වල බිස්නස්.

කොරෝනාවලින් බිස්නස් අඩුවෙන්න පටන් ගත්තාට පස්සේ ඒක තමයි දිගටම ඇදි ඇදී ආවේ. කොරෝනා වලින් කලින් තත්වයට පත් වෙන්න තව කාලයක් යාවී.

යුනියන්  මෝටර්ස් අධිපති 
සමන් පෙරේරා

දැනට මම අවුරුදු 15ක වගේ ඉදන් ලොරි බස් සම්බන්ධ අමතර කොටස් ව්‍යාපාරයේ යෙදි සිටිනවා. මේ දවස්වල බිස්නස් ගත්තොත් අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඉදිරියේ දී අවුරුදු සීසන් එකත් එන නිසා වෙ​ෙළඳාම මීට වඩා සරු වෙයි කියලා හිතනවා. 

Q: බිස්නස් අඩුවෙන්න බලපාපු හේතුව මොකක්ද?

කොරෝනා වලින් බිස්නස් අඩුවෙන්න පටන් ගත්තාට පස්සේ ඒක තමයි දිගටම ඇදි ඇදී ආවේ. කොරෝනා වලින් කලින් තත්වයට පත් වෙන්න තව කාලයක් යාවී. අපේ ව්‍යාපාර දියුණු වෙන්න නම්  රටේ මිනිස්සු අතට සල්ලි එන්න ඕන. තව ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු හැම ක්ෂේත්‍රයකම නිෂ්පාදන ධාරිතාව වැඩි වෙන්න ඕන. අපිට විතරක් නෙව් පොදුවේ හැමෝටම දැන් බිස්නස් අඩුයි. දැන් වාහන තියෙන අය පවා සර්විස් එකක් ආවට එක පාරට ඒ පැනලත් දුවන්න තමයි බලන්නේ. ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ ආර්ථික තත්වය අමාරුයි. දැනට මං ළඟ සේ වකයෝ දහදෙනෙක් විතර ඉන්නවා. සේවකයන්ගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා.

ඡායාරූප ඉසුරු පෙරේරා



අදහස් (0)

ජනතාවගේ ආර්ථික තත්වය අමාරුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site