මොහාන් ලාල් ග්‍රේරු පදනමට සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට වසර දහයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කැරෙන‘ සියවසක් ඉක්ම වු දශකයක්’ උළෙල සෙනසුරාදා (26) උදෑසන 8.30 ට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය දස වසරක කාලයේ මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම කළ අධ්‍යාපන මෙහෙවර ප‍්‍රධාන ජාතික ආගමික සේවා වෙනුවෙන් කැපවූ ආගමික විහාරස්ථාන හා මධ්‍යස්ථාන ඇගයීමට ලක් කිරීමත් අඛණ්ඩ සේවා දායකත්වය සැපයූ නිලධරයනට සම්මාන පිදීමත් මෙහිදී සිදු කිරීමට යයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ග්‍රේරු පදනම දස වසර සමරයි
නිරංග Thursday, 08 May 2014 06:40 PM
ඔබට ජය ! (නදී)
නිරංග Thursday, 08 May 2014 06:40 PM
ඔබ දිනෙන් දින දිනේවා! (නි)
විරසේකර Friday, 09 May 2014 06:02 AM
හදවතින්ම සුභ පතමි! (නි)
ජානකි Friday, 25 April 2014 08:34 PM
ග්‍රේරු පදනමෙන් කවදත් හොද වැඩ කළා (දිල්)
පත්බේරිය Saturday, 26 April 2014 03:16 AM
පන්සල් ඇසුරෙන් දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීඹ හොඳ දෙයකි.(නදී)
ලතා Thursday, 01 May 2014 10:46 AM
ඔබගේ මෙම පදනමින් තව තවත් යහපත් දේ ක්‍රියාත්මක කරන්න ලැබේවා! (නි)
බන්දුලතා Thursday, 08 May 2014 09:38 AM
ග්‍රේරු ඔබ දෙපල මේ දරුවන් වෙනුවෙන් කරන ඉංග්‍රිසි පංති පැවැත්වීමේ මෙහෙවර නිසා දුප්පත් දරුවන් ගේ නෙත් පාදා ගැනීමට උපකාරී වේ. (නදී)