IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කොළඹ 2019 ඡායාරූපකරණයට සුදුසු ගමනාන්තයක් වෙයි

2019 වර්ෂයේ දී කොළඹ නගරය 'ඡායාරූප ගත කිරීමේ' සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇත.

සංචාරකයන් මිලියන 1.3 කට වැඩි සංඛ්‍යාවක් ඡායාරූපකරණය සඳහා ආසියානු පුරවරයේ ස්ථාන සමාජ වෙබ් අඩවි වලින් සොයා ඇති බව  සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

2019 වසරේ ඡායාරූපකරණය සඳහා හොඳම සංචාරක ගමනාන්ත 10 පහත දැක්වේ.                                            

01. කොළඹ - ශ්‍රී ලංකාව
02. යොකෝහමා  - ජපානය
03. ගෝරිල්ලා ජාතික උද්‍යානය - උගන්ඩාව
04. බාඩෙන් - බාඩෙන් - ජර්මනිය
05. ඔල්ඩ් සැන් ජුවාන් - පුවටෝ රිකෝ
06. වික්ටෝරියා දියඇල්ල - සිම්බාබ්බේ
07. කාටාර්පුර් - පකිස්ථානය
08. වාඩි රාම් ජාතික උද්‍යානය - ජෝර්දානය
09. අයිසීස් ස්ට්‍රේයිට් පොයින්ට් - ඇලෙස්කාව
10. අයිල් ඔෆ් හාරිස්  - ස්කොට්ලන්තය

 
 (28535)



අදහස් (5)

කොළඹ 2019 ඡායාරූපකරණයට සුදුසු ගමනාන්තයක් වෙයි

anura Monday, 14 January 2019 07:55 PM

ඉතාමත් සතුටට පත් වෙම්. අවාසනකට මෙන් අපේ රටේ අගය ⁣සමහර අයට වටහාගැනීමට ඉතා අමාරැය. අපේ රට සුන්දර රටක් පමනක් නොව ඉතා වාසනාවන්ත රටකි. ලංකා මැනී ඔබ සදාකාලිකව අපේම ආදරනීය මාතා වේවා! ඔබට ඡයම ඡය වේවා!

:       1       276

de silva berlin Wednesday, 16 January 2019 02:18 AM

මෙම වර්ගකිරීම් කොහොම කරනවද කියල මටනම් තේරුම් ගන්න බැහැ , කොළඹ නගරයේ තිබෙන වාහන තද බදය එක්ක සංචරකයට ජයාරූප ගන්න තබා එකට ඇතුල් වෙන්නත් ඉතා අපහසුය ,සමහර විට හෙලිකොප්ටර් වලින් ගිහින් ජයාරූප ගන්න නම් කොළඹ හොඳය , පසුගිය කලේ කියල තිබුන ලංකාව ලෝකේ හොඳම සංචාරක ගමනතය කියල , කොළඹ ගුවන්තොටුපලින් රටට්ට ඇතුල්වෙන මනුස්සයකුට වෙන රටවල වගේ කරදරයක් නැතුව පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට , බස්නාවතුම්පොලට යන්න පුලුවන්න්ද ? අඩුම තරමේ පැමිණීමේ ශාලාවේ පොදු ප්‍රවාහන සේවා බස් නැවතුම් තිබෙන තැන දන්වල බෝර්ඩ් ලැල්ලක් වත් සවිකරලා තිබෙනවද ? ඔක්කොම කෙරෙන්නේ ටැක්සි මාෆියා කාරයන් සහ ඔවුන්ගේ දේශපාලන ලොක්කන්ට ඕනේ විදිහට , රටේ ප්‍රධාන අධයම් මාර්ගයක් වන සංචාරක වියාපාරය ගැන මොවුන්ගේ කිසිම තැකීමක් නැත ,

:       0       77

saman Wednesday, 16 January 2019 11:53 PM

නැතුව, නැතුව, ඔය කුණු කඳු , එතකොට මුනේ අළු ගාගෙන බෝඩ් එල්ලගෙන ඉන්න අය, එහෙම වෙන කොහෙන් පොටෝ ගහන්නද?

:       0       53

rihan Friday, 18 January 2019 08:29 AM

ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ රට.

:       0       2

Perera Friday, 18 January 2019 09:27 PM

අපොයි ඔව්, වැල්ලවත්ත ඇළ දෙපස, මෝදර මට්ටකුලිය පැත්තේ තියෙන කඳු එහෙම හරිම සුන්දරයි ඡායාරූප වලට.

:       35       24

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි
2025 මැයි මස 14 32 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට
2025 මැයි මස 14 34 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්
2025 මැයි මස 14 20 0

පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1


සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට
2025 මැයි මස 14 23 0

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2


එලායන්ස් ෆිනෑස්ස් වෙතින් බිලියන 2ක සමාජ බැඳුම්කර නිකුතුවක්
2025 මැයි මස 14 10 0

එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට
2025 මැයි මස 14 15 0

මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1622 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site