IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයේ සන්ධිස්ථානයකට

යොහාන් භාසුර


කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයකට ළඟා වෙමින් එහි පළමු අදියර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සියලු‍ම උපකරණ සපයා තිබේ.

ඒ අනුව නවතම ස්වයංක්‍රීය ආර්එම්කිව්සීඑස් 2 සහ ස්වයංක්‍රීය සීආර්එම්ජී 3 පැමිණීමත් සමඟ බටහිර පර්යන්තයේ සංවර්ධනය අවසන් අදියරට ළඟා වී ඇත. 

එම පර්යන්තය දැන් සම්පූර්ණ ස්වයංක්‍රීය la‍antilever Rail Mounted Gantry Cranes 18 කින් සහ ස්වයංක්‍රීය Rail Mounted Quay Cranes 8 කින් සමන්විත වන අතර දෙවැනි අදියරේදී තවත් නවීණ යන්ත්‍ර රැසක් එකතු වීමට නියමිතය.

එම පර්යන්තය 2025 පළමු කාර්තුවේදී එහි ක්‍රියාකාරී ආරම්භය සඳහා සූදානම් වන බැවින්, උපකරණ ස්ථාපනය කිරීම සහ දැඩි ලෙස පරීක්ෂා කිරීම ක්‍රියාත්මක වන අතර සැලකිය යුතු කාන්තා නියෝජනයක් ඇතුළත් මෙහෙයුම් කණ්ඩායම, කර්මාන්තයේ දුර්ලභත්වය මෙම අති නවීණ ස්වයංක්‍රීය පද්ධති කළමනාකරණය කිරීම සඳහා පුළුල් පුහුණුවක් ලබමින් සිටියි.

එම පර්යන්ථය ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවේ නව මිණුම් සලකුණු තබමින් විශාල යාත්‍රා හැසිරවීමට සහ ජාත්‍යන්තර වෙළඳාමේ ඉහළ යන ඉල්ලීම් සඳහා කොළඹ වරායේ ධාරිතාව වැඩි දියුණු කරනු ඇත.



අදහස් (0)

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයේ සන්ධිස්ථානයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site