යොහාන් භාසුර
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස සීමාසහිත දොහ්වා ඉංජිනියරින් සමාගමට ඩොලර් මිලියන 4.2 ක් වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය 2023 වසරේ ජූනි 26 වැනි දින ගත් බහලුම් වේදිකා දෙක සංවර්ධනය කිරීමේ පළමු තීරණය දිගුවක් ලෙස මෙම පියවර හැඳින්විය හැකිය.
උපදේශන සේවා සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සැපයීමට ඉදිරිපත්ව සිටින ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව කරන සවිස්තරාත්මක ඇගයීම් ක්‍රියාවලියකට අනුව මෙම අනුමැතිය පිරිනමා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹ වරාය පුළුල් කිරීමේ ඩො.මි. 4.2 ක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවක් දොහ්වා සමාගමට