සටහන හා ඡායාරූප, කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි
කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ ප්‍රජා සත්කාරයක් ලෙස ‘පොඩ්ඩන්ට සවියක් ” යන තේමාව යටතේ කළුතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 150 දෙනකුට පාසැල් උපකරණ හා පාසැල් බෑග් ලබා දීමේ වැඩසටහනක් ඉකුත් 29 වැනිදා උතුරු කළුතර හොරණ පාරේ ” සුන්දර ” උත්සව ශාලාවේදී පැවැත්විණි.
සර්ව ආගමික පූජකතුමන්ලාගේද සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී සංගමයේ සභාපති රංග මනෝජ්, ලේකම් මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරුන් අතින් තිළිණ ප්‍රදානය කළ ආකාරය ඡායාරූපවලින් දැක්වේ සංගමයේ සාමාජික දුලිප් තිලකරත්න මහතාද ඡායාරූපයේ සිටී.
මෙහිදී තිළිණ ලැබූ සිසු සිසුවියන්ද, උත්සවයට සහභාගිවූ පිරිසද මෙම සත්කාරයට දායකවූ සංගමයේ සාමාජිකයන්ද සෙසු ඡායාරූපවලින් දැක්වේ.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළුතර වෙළෙඳ හා කර්මාන්ත සංගමයෙන් ‘පොඩ්ඩන්ට සවියක්’