(තිළිණි ද සිල්වා )
ගල්ෆ් කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන කුවේට් රාජ්‍යය සමඟ ද්වීපාර්ශවික වෙළඳ ගණුදෙනු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
එහි පළමු සාකච්ඡාව මෙරට සිටින කුවේට් තානාපතිවරයා සහ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුද්දීන් අතර පැවති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටවල් කීයක කී දෙනෙක් එක්කලා සාකච්චා කියක් නම් තිබ්බද? හරියට ගිවිසුමක් ගහපු රටක් බේතකටවත් නැහැ. මට පෙන්නේ කට්ටියට රට යන උණ වගේ තියෙන්නේ ? දැන් තවත් දුත පිරිසක් එක්කලා එහෙ යයි දැන් හම්බවෙලා එන්ඩ.