IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ක්ලෝගාඩ් වෙතින් වෙතින් ටැබ් වාසනා

‘‘ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා”‍ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සහභාගිවන්නන්ට තම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ.

නව ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුම මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම ටැබ් එකක් දිනා ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිය.  සෑම ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුමකම ඇතුලත සංකේත 6කින් යුතු රහස් අංකයක් මුද්‍රණය කර තිබේ. තම හෝ තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග රහස් අංකය  TAB < හිස්තැනක් > xxxxxx < හිස්තැනක් > ජාතික හැඳුනුම්පත් අංකය සමග 8866 ට කෙටි පණිවුඩයක් මඟින් යොමු කිරීමෙන් ක්ලෝගාර්ඩ්, පාරිභෝගිකයන්ට මේ සඳහා ඇතුළත් විය හැකිය. ඔක්තෝබර් 1 වැනි දා සිට නොවැම්බර් 30 දක්වා ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ.

නව ප්‍රවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ක්ලෝගාඩ් හි ජේෂ්ඨ සන්නාම කළමනාකාරිණී රමිලා ප්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. “අන්තර්ජාලය තුළින් අධ්‍යාපනය මේ වනවිට අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.  එහෙත් සෑම සිසුවකුටම පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා ප්‍රවේශයක් නැහැ. විශේෂයෙන් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට  මෙම අන්තර්ජාලය මගින් ඉගෙනීමට මාරුවීමත් සමඟ බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. සැබැවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වශයෙන්  ක්ලෝගාඩ් හට අවශ්‍ය මෙම අඛණ්ඩ විද්‍යුත් ඉගෙනුම් කාලය තුළ මෙම සිසුන්ට සහයෝගය දැක්වීමයි. ටැබ් වාසනා වැඩසටහන මෙම දරුවන්ගේ ක්‍ෂණික අධ්‍යාපන අවශ්‍යතා සඳහා උපකාරී වනවා පමණක් නොව, වැඩි වැඩියෙන් ඩිජිටල් ලෝකය තුළ ඔවුන්ට අවශ්‍ය තාක්‍ෂණය හා දැනුම ලබා ගැනීමට ද උපකාරී වෙනවා.



අදහස් (0)

ක්ලෝගාඩ් වෙතින් වෙතින් ටැබ් වාසනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 631 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 830 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site