මාරාන්තික කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන ජාතික සටනට සහාය දීමේ අරමුණින් ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදාහරින බව චීන මහ බැංකුව අද (2) ප්‍රකාශ කළේය.
නව කොරෝනා වයිරසය චීන ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දැනටමත් ඇස්තමේන්තු කර ඇත.
සාධාරණ සහ ප්‍රමාණවත් අයුරින් ද්‍රවශීලතාවක් පවත්වාගෙන යෑමටත් වසංගතය පැතිර යන සමයේදී මූල්‍ය වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යෑමත් අරමුණ කරගනිමින් මෙලෙස මුදල් මුදාහරින බව චීන මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
(ඒ.එෆ්.පී. ඇසුරින්)
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’කොරෝනා’වට එරෙහි ජාතික සටනට යුවාන් ට්‍රිලියන 1.2ක්