IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කමල්ට ශ්‍රීහාන්ට ලංකෙම් සිලෝන් අධ්‍යක්ෂක ධුර

කමල් පුංචිහේවා
ශ්‍රීහාන් පෙරේරා

කමල් පුංචිහේවා සහ ශ්‍රීහාන් පෙරේරා යන මහත්වරු ලංකෙම් සිලෝන් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්ව කර සිටිති. 

කමල් පුංචිහේවා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ බී. ආර්. ද සිල්වා සහ සමාගම වරලත් ගණකාධිකාරීවරුන් සමාගමේ හවුල් කරුවකු ලෙසය. ඒ, 1983 දීය. ඔහු 1991 වසරේ දී එහි හවුල්කරුවෙක් විය. සීමාසහිත කොටගල වැවිලි සමාගමේ මූල්‍ය පාලකවරයා ලෙස වෙළෙඳ අංශයට ගිය ඔහු 1992 වසරේ ජෝර්ජ් ස්ටුවර්ට්ස් කළමනාකරණ සේවා යටතේ 1997 දී ජෝර්ජ් ස්ටුවර්ට්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ මූල්‍ය පාලකවරයා ලෙසත් ජෝර්ජ් ස්ටුවර්ට් හි මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් උසස්වීම් ලැබීය.

ඔහු 2002 වසරේදී ඔහු සීමාසහිත කහවත්ත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී - මුල්‍ය ලෙස වැවිලි අංශයට නැවත සම්බන්ධ විය. 2005 දී ඔහු PT ඇග්‍රෝ බුකිට් ඉන්දුනීසියාවේ මූල්‍ය පාලකවරයා ලෙස සිය පළමු විදේශ තනතුර ලබා ගත් අතර පසුව තෙල් හයකින් සමන්විත ගුඩ් හෝප් ඒෂියා සමූහයේ සමස්ත ඉන්දුනීසියානු මෙහෙයුම සඳහා වැවිලි මෙහෙයුම් සහ ව්‍යාපාර සහය යන මූල්‍ය ප්‍රධානී තනතුරට උසස් විය. 

ශ්‍රීහාන් පෙරේරා මීට පෙර යුනිලීවර් ශ්‍රී ලංකා හි සමූහ මූල්‍ය පාලක සහ භාණ්ඩාගාරික, සමූහ ගිණුම් කළමනාකරු සහ මූල්‍ය අධ්‍යක්ෂ යන තනතුරු හෙබවූ අතර තරගකාරී තත්ව සහ බහුමාන අභියෝග මධ්‍යයේ සහ ඉන්ජිනේරු සහ මූල්‍ය නිරාවරණය සම්බන්ධයෙන් වසර 30ක සමස්ත පළපුරුද්ද ගණනය කළේය. 

ඔහු 1991 ජනවාරි සිට 1995 දෙසැම්බර් දක්වා කුවේට් හි AI Mulla සමාගම් සමූහයේ ගිණුම් සහ පරිපාලන පාලක ලෙස කටයුතු කළේය. ඔහුට FMCG, ඇඟලු‍ම් සහ රෙදිපිළි නිෂ්පාදන සහ සේවා කර්මාන්තයේ (විදේශීය) පුළුල් නිරාවරණයක් ඇත. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය - 2 වැනි පන්තියේ ඉහළ ගෞරව හිමිකරගෙන ඇති අතර එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ/CGMA හි සාමාජිකයෙකි.

පෙරේරා දැනට Teejay Lanka PLC සහ එහි අනුබද්ධිත ආයතනවල ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් Fintrex Finance Ltd, සහ C.W. Mackie PLC හි අධ්‍යක්ෂ මණ්ඩලවලත් සේවය කරයි.



අදහස් (0)

කමල්ට ශ්‍රීහාන්ට ලංකෙම් සිලෝන් අධ්‍යක්ෂක ධුර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 59 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 47 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 22 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 54 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 680 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1389 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site