IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරට තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15 ක්

(බිඟුන් මේනක ගමගේ )

උතුරු පළාතේ තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15ක් පිහිටුවන්නේ යැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

දැනට මාසිකව තල් කෙඳි ටොන් 50 ක් ආනයනය කරන්නේ යැයි ද මෙම මධ්‍යස්ථාන මගින් එම ඉලක්කය සපුරාගත හැකි වනු ඇතැයි ද තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.

හේලීස් ආයතනය හා ගිවිසුම්ගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වීමට නියමිතය.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා මෙහි මූලික පියවරක් වශයෙන් තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානයක් පසුගිය දා විවෘත කළේය. 
 
 



අදහස් (3)

උතුරට තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15 ක්

leel gunawardena Sunday, 19 January 2020 01:16 PM

තල කෙඳි විතරද? අප්පා ඇයි තල් රා, තල් හකුරු, තල් අල, තල් සූකිරි, තල් කුරුම්බා හරිම රස දේවල්...

:       0       109

Raveendra Sunday, 19 January 2020 04:40 PM

ඇත්තෙන්ම පමාවෙලා වුණත් මේ නම් හොඳ තීරණයක්... අප විශ්වාස කරනවා මෙමගින් ඒ අයගේද ජීවන තත්වය ඉහළට ගෙන යා හැකි බව...

:       0       38

Mahee Monday, 27 January 2020 03:39 AM

ඔන්න ඕව තමයි කලයුතු වැඩ. උතුරේ ඉන්න සාමාන්‍ය දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීම රටේම වගකීමක්. කලයුත්තේ ඔවුන් ජාතිවාදයෙන් ගිනිතබමින් තමන්ගේ බඩ රැකගන්නා ජඩ දෙස්පාලුවන්ගේන් ඔවුන් මුදාගෙන ශ්‍රී ලංකා රජය අපි කාගේත් රජය බවත් ඔවුන් අපේම සමාන පුරවැසියන් බවත් සත්‍ය වශයෙන්ම ඔවුන්ට වැටහෙන පරිදි කටයුතු කිරීමයි. ජාතික ප්‍රශ්නයට විසඳුමත් ඒකයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site