කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
ඊශ්‍රායලයේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා සදහා මෙරටින් යන ශ්‍රමිකයන්ට සිය ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණුව ලබාදීමේ පෞද්ගලික මධ්‍යස්ථානයක් ඌරගස්මංහන්දිය යටගලදී විවෘත කෙරිණ.
ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශය නමින් මේ මධ්‍යස්ථානය නම් කොට තිබෙන අතර එහි විධායක අධ්‍යක්ෂක ලෙස සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කටයුතු කරයි.
එම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවූ ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තිදෙනා පොල් තෙල් පහන දල්වා එම මධ්‍යස්ථානය විවෘත කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ සමන් ප්‍රියන්ත මහතා ද මෙහි සිටී.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් යටගලදී විවෘත වේ