

අංග රචනා කලා හා තාක්ෂණ පුහුණු විද්‍යායතනයේ (ඇමට්) ජාතික නිපුණතා සහතික මට්ටම් ලත් සිසුන්ට ඩිප්ලෝමා සහතික ප්‍රදානය පසුගියදා සිදු කැරිණි.
දේශීය සිනමා හා රූපවාහිනී නිර්මාණ සඳහා අංග රචනා කලා හා තාක්ෂණ අංශයෙන් දස්කම් දැක්වූ ජයන්තා රණවක මහතා ආරම්භ කළ මෙරට එකම ආයතනය වන එහි වෙබ් අඩවියද එදින විවෘත කැරුණු අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
857
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමට් සිසුහු ඩිප්ලෝමා සහතික ලබති
විසිතා Monday, 03 April 2017 09:03 AM
අමරදේවගෙන් පස්සේ හෙළයේ මහා ගන්ධර්වයා තනතුර නිසැකවම යන්නේ එඩ්වර්ඩ් ජයකොඩි ශූරින්ටයි. ජයවේවා!