ශ්රී ලංකාව සමඟ අනෝන්‍ය සහයෝගීතාව සහ ආයෝජන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට යුක්රේන රජය තීරණය කර ඇතැයි යුක්රේන නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටී.
යුක්රේන ජනාධිපතිවරයා ඊයේ (26) මේ තීරණය ගෙන ඇති බව යුක්රේන් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වෙනුවෙන් නියෝජිත කණ්ඩායමක් පත් කිරීමටද එරට රජය පියවර ගෙන ඇත.
එරට ආර්ථික සංවර්ධන හා වෙළඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ඔලේස්කි පෙරේවෙන්ටෙස්සේ මහතා දූත පිරිස නායකත්වය දරනු ලැබේ. මීට පෙර යුක්රේනය සහ කටාර් අතර ආයෝජනයේ දී අනෝන්‍ය ආරක්ෂණය සහ ද්විත්ව බදු ඉවත් කිරීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කර තිබේ.
125
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආයෝජන ගැන ගිවිසුමකට යන්න යුක්රේනයේ තීරණයක්