IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අපුර අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

දයාරත්න ඇඹෝගම

අමු මිරිස් කිලෝව රුපියල් දහසකටත් රතු ලූනු  කිලෝව රැපියල් පන්සියටත් බී ලූනු කිලෝව රැපියල් දෙසීයටත් අද (05)    අනුරාධපුර සති පොළේදි අළෙවි විය.

ලීස් කැරට් බිට් වැනි එළවලු වල මිලද කිලෝව රැපියල් දෙසිය හතලිහ බැගින් මිල ඉහළ ගොස් තිබුණි.

කුඩා පොල් ගෙඩියක්ද අද (05) දින අනුරාධපුර සති ‍පොළේ අළෙවි කරන ලද්දේ රැපියල් අනුවක් වැනි ඉහළ මිලකටය.

වෙනත් දිනවල සතියකටම සරිලන සේ එළවළු පොල් මිලදි ගන්නා පාරිභෝගිකයන් අද, දින දෙක තුනකට සරිලන පරිදි එළවළු රැගෙන  සති පොලෙන් බැහැරව යන අයුරැ දක්නට ලැබුණි.



අදහස් (9)

අපුර අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

බණ්ඩාර-කැකිරාව Sunday, 05 November 2017 08:14 AM

"""කොහොමද වෙනස... අතිවිශිෂ්ටයි සර්... .. """"" මිනිසුන්ට දෙන්නෙන් මෙවැනි වෙනසක් ලබාදුන් යහපාලන රජයට මාගේ ප්‍රණාමය.....ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීත් යහපාලන ආණ්ඩුවටම ඡන්දෙ දෙනවා ..යහපාලන ආණ්ඩුවට ජයවෙවා...!!!!..

:       522       600

kap Sunday, 05 November 2017 12:25 PM

අමු මිරිස් කියන්නෙ තමන්ගෙ වත්තෙ, මල් පෝච්චියක වවාගන්න පුලුවන් දේවල්. මේවට ආණ්ඩුවට බනින්නෙ කම්මෑලියො.ගොවියට මිරිස් වගාවක් දාගන්න බැරිනම්, ඒ ගැන ආණ්ඩුවට කියල මොකටද? අපේ රටේ හැමෝම ආණ්ඩුවෙන් උදව් බලාපොරොත්තු වෙනවා හරිම වැඩි

:       350       170

LapayaSunday, 05 November 2017 01:20 PM

වෙනස සැපද ? මෙන්න පිළිගන්න මල් පෝච්චි වල මිරිස් වවන කෙනෙක්

:       16       526

Pradeep LiyanageSunday, 05 November 2017 02:48 PM

මල්පෝච්චියක මිරිස් වගාකර ගන්න පුළුවන් බව ඇත්ත. දැනටත් අපේ ගෙදර ඒ ලෙස සිටුවා තිබෙනවා. නමුත් හැමෝටම ඒ දේ කරන්න බෑ. අනික එළවලු, පලතුරු සියල්ලම ගෙවත්තේ වගා කරන්න බෑනේ. මේ මිල ඉහළ යාමේ වාසිය ගොවියාට ලැබෙන්නෙත් නෑනේ. එ්කත් ලැබෙන්නේ අතරමැදියන්ට. මේක ආණ්ඩුවෙන් උදව් ඉල්ලීමක් නොවෙයි. ආණ්ඩුවක වගකීම තමයි මේ සියල්ල බැලන්ස් කරන එක. අමාත්‍යංශ ගණනාවක් ඇතිකරලා ඇමතිවරු සහ නිලධාරින් පත් කරලා ඉන්නේ එ්කට තමයි. රටේ මුල් පුරවැසියා සහ කෘෂිකර්ම ඇමතිවරයා දෙදෙනාම රජරට පළාතේ, වැඩිම ගොවි පවුල් ප්‍රමාණයක් සිටින පළාතේ. නමුත් මොනවද කෘෂිකාර්මික දියුණුවට කරලා තියෙන්නේ? එක් පැත්තකින් ගොවියා පීඩාවට පත්වෙලා, අනිත් පැත්තෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වෙලා. අතරමැදි වෙළෙන්දෝ හැමදාම අධික ලාභ ලබනවා. මෙන්න මේ තත්වය සමනය කරන්නයි ආණ්ඩුවක් මැදිහත් වෙන්න ඕනෑ. එ්ක උදව් ඉල්ලීමක් නොවෙයි. ඕනෑම ආණ්ඩුවක වගකීම එයයි.

:       225       540

asanga Monday, 06 November 2017 05:14 AM

ඇයි ඉතින් තෙල් අඩුකලේ. බොන එකනේ තියෙන්නේ දැන්.

:       12       4

dhamneth Monday, 06 November 2017 11:49 AM

සමහරු කතාකරන්නේ අපේ ප්‍රධාන ආහාරය බත් නොවෙයි අමුමිරිස් පොල් වැනි දේවල් කියා හිතාගෙන. කිව්වට අමනාප වෙන්නෙපා. දැන් සති දෙකකට පමණ පෙර මම විද්‍යුත් මධ්‍යයේන් දැක්ක ලොකු ලුණු ගොවියෝ තම අස්වැන්න විකුණගන්න බැරුව මැසිවිලි නගනවා. මෙතන තියෙන්නේ අතරමැදියන්ගේ ගසා කෑම හා නිසිලෙස භාණ්ඩ ප්‍රවාහනය නොවීමයි.

:       162       33

Kupanisa Monday, 06 November 2017 12:30 PM

එ්කනේ කෘෂිකර්ම ඇමතිවරයා බිල්ඩිමට ගෙවන්නේ දැන් ගොඩක් කල් ඉඳන්. එයා වගකීම් ඉටු කරනවා හොඳට.

:       0       5

Kamal Gamage Monday, 06 November 2017 07:58 PM

එංගලන්තයෙන් එවන්න පුළුවන් Rs 200.00 කට.

:       0       0

Anton austria Thursday, 09 November 2017 07:54 PM

මෙහෙන් අල සහ ලොකු ලුණු 5 පහේ කිලෝවේ බැගයක් රුපියල් 250 කට . මේවා සිතල රටවල් එත් මෙයාල වවනවා රස්නිය තියන මාස 3ත ත් එත් බඩු අදුඉ මුලින්ම මිනිස්සු කල ඉන්න ඕනව රටේ ජනාධිපති හිතන්නේ. තවද ජනාධිපති යන්නේ ටවුන් එකේ පඉන් ඇවිදගෙන. එකට අප්පේ අපේ මන්ත්‍රි තුමන්ලා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site