ඊශ්රායලයේ සෙත්තෙ කොහාමින් නැමැති පැරණි යුදෙව් නිකායට අයත් සාමාජිකයෙකු පසුගියදා ගුවන් ගමනක නිරතවිය.
ඔහුගේ ගුවන් ගමනේ අපුරු විශේෂත්වයක් තිබිණි. ඔහු හිසේ සිට ආවරණය වන පරිදි ප්ලාස්ටික් උරයක බැස තම ගමනාන්තයට ළගාවිය. ආගමික නිතී සම්ප්රදායට අනුව කාන්තාවන් සමග එකට මුසු වී සිටිම හා සුසාන භුමී කරා යෑමත් එයට උඩින් ගමන් කිරිමත් අකැප බැවින් ඒ ඇදුමින් සැරසී සිටි බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් වැඩද? ලංකාවේ කෙල්ලෝ කොට්ට උර ඇදගෙන බස් වල යන්නේ?(නදී)
පිස්සු නැත්නම් හොදයි (අ)
යුදෙව්වෝ බුද්දිමත් කිව්වට හරකුත් ඉන්නවනේ ඇති මේකා හුස්ම හිරවෙලා මරුනේ නැතුව (අ)
කෙසෙල් කැන් ඉදවන්න අපි දුම් ගහන්නෙත් නැහැ. කැප්පෙටිය අතු දමන්නේත් නැහැ. ඒ.සී නිසා යුදෙව්වා ජොලියේ යන්න ඇති ගුවනින්. පොලිතින් බැග් එකක දැම්මානම් මොනවද මේ කතා. දවසින් දෙකින් කෙසෙල් කැන තැම්බිලාම ඉදෙනවා.(නදී)
යුදෙව් ජාතිකයෝ ළග අමුතු සිරිත් විරිත් තියෙනවා. අපිට මොකුත් කියන්න බැහැ. අපිට අපේ සිරිත් වගේ ඒ සිරිත් එයාලට... (නි)
මෙයා මොන විදියේ කෙනෙක්ද මන්දා? (නි)
ඕවත් වැඩද ලංකාවේ කෙල්ලෝ නිරුවත ප්රදර්ශනය කරමින් පාරේ යනකොට? (ත)
මම නම් හිතන්නේ හදිසියකදී පැරෂුටයක් ලෙස බාවිතා කරන්න වෙන්න ඇති.(නදී)
මුස්ලිම් නේ,,, කතාකරලා වැඩක් නේ (අ)
මීට අවුරුදු 10000 කට ඉස්සර ඉපදෙන්න හිටපු එකෙක් වැරදිලා 21 වැනි ශතවර්ෂයේ ඉපදිලා වගේ මට හිතෙන්නේ. වීදුරු කුඩුවක දාල මිනිස්සුන්ට බලන්න කියන්න.(නදී)
මෙයා තවම ජීවත් වෙන්නේ ගල් යුගයේද කොහෙද, අනේ හැබෑට මෙහෙමත් කෝලං.(ස)
මෙහෙම්මම උස්සලා ඩස්බින් එකකට දැම්මා නම් හරි (නි)
නොයෙක් දේ නොයෙක් ආකාරයට මෙලොව මිනිසුන් කරති. ඔහු අනුගමනය කර ඇත්තේ ඔහුගේ ආගමික සම්ප්රදායකි. ඒ සදහා ඔහුට හොද ආත්ම ශක්තියක් හෝ ආත්ම දමනයක් තිබී ඇත. (නි)
ලාල් මහත්තයෝ, ප්රසිද්ධ තැනක අදහස් දානකොට පොඩ්ඩක් බලලා දැනගෙන දාන්න (නි)