බි්රතාන්යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ සිංගප්පූරුවේ ජාතික ඕකිඞ් උයනට සපැමිණි අවස්ථාවේදී උණුසුම් ලෙස එරට නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අවස්ථාව. ආසියා පැසිෆික් කලාපයේ රටවල දින 9ක සංචාරයක් ආරම්භ කරමින් රාජකීය යුවළ පසුගිය 11 වැනිදා සිංගප්පූරුවට සම්ප්රාප්ත වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ටත් එහෙම වෙන්න කියලා මම ප්රාර්ථනා කරන්නම්. (නි)
වාසනාව තමයි මොනවා කිව්වත්..!(නු)
අනේ හොදයි
සන්තෝසයි දැකීමත්
වඩා වැදගත් වන්නේ මොවුන් කරන රාජකාරියයි. (නි)
අපෙත් ඉන්නේ ඉතිං කුමාරවරු නම්.... (නි)
ලස්සනයි අනේ
ඇත්තටම ලස්සන දෙන්නෙක් (දී)
ලස්සන ජෝඩුවක් (දී)
බිරිඳ "කැතරින් "?....මම දන්නේ නෑ...(ස)
දැක්ක නේද නියම සුද්දා පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ, විකාර ඇදුම් අදින්නේ නැහැ (දී)
වරුණ මොනවද එයාලගේ වැරදි .(ස)
මොන වරද කරත් මේ ගොල්ලන්ට තියන පිළිගැනීම....(ස)
මොනවා වුණත් ලෝකයේ ඉන්න වාසනාවන්තම පවුල. (නි)
අනේ මටත් මේවගේ රජ කුමාරයෙක් වෙන්න ඇත්නම්....
සුභපතනවා ඔබ දෙනෙනට (දී)
මෙයාලාගේ හැසිරීම් විධි අපිට සමහර වෙලාවට හරියන්නේ නැති වුණාට ඒක එයාලගේ සංස්කෘතිය. අපි ඒක පිළිගන්න ඕනෑ. නමුත් මෙයාලා එයාලාට තියෙන සිවිල් බලය අනිසි විදියට පාවිච්චි කරලා නැහැ නේද? (නි)
මුළු ලෝකෙම ආදරේට පාත්ර වූ රාජකීය පවුලක්.....(ස)
වරුණ, එයාලා කළ වැරදි මොනවද? දන්නේ නැති දේවල් ලියන්නේ නැතුව ඉන්න. (නි)
කොල්ලා නම් ලස්සනයි. ඒත් කෙල්ල? අනේ මන්දා? (නි)
සැබෑ කුමාර වරු. .(ස)
ඇත්තටම මේ අයගෙන් ඇති වැඩේ මොකද්ද? එයාලගේ රටට , අපේ රටට ඒ වගේම මුළු ලෝකෙටම...අඩුමගානේ නළුවෙක් නිලියක්වත් උනානම් කමක් නෑ...(ස)
නිහතමානි මින්ස්සු