ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නිරීක්ෂණය කිරීමට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් ඊයේ (9) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. දකුණු කොරියා ජාතිකයකු වන සියෝ ඕක් සේකෝ නමැති එම නිලධාරියා එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරියේ තවත් නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ ඉරානයට පැමිණියේ මීට සති කිහිපයකට පෙරය. සේකෝ ගමන් කළ මෝටර් රථය අනතුරට ලක් වී ඇත්තේ මර්කාසි පළාතේදීය. ඔහු සමඟ සිටි තවත් නිලධාරියකු අනතුරින් තුවාල ලැබූ බව ද වාර්තා වේ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd