පසුගියදා පෑවති ද වොයිස් ඔෆ් ඉතලි සංගිත තරගාවලියේදී අපුරු අත්දෑකිමකට මුහුණදිමට විණිසුරන්ට හා ප්රේක්ෂකයින්ට හැකිවිය.
ක්රිස්ටිනා ස්කුච්චා (25) සිසිලි දුපතේ පදිංචි කන්යා සොයුරියකි.
ඈය ද වොයිස් ඔෆ් ඉතලි රියෑලටි සංගිත වෑඩසටහනට එක්වන විට ප්රේක්ෂකයින් මෙන්ම විණිසුරන්ද මවිත විය.
එහිදි ක්රිස්ටිනා ස්කුච්චා කන්යා සොයුරිය අති දක්ෂ ලෙස ගී ගෑයුවාය.
මිලානෝ නුවර එක්ස්සෙන්සර් ෆිල්ම් ආයතනය ලංකාදිප එසැණ වෙබ් අඩවිය සමග ගෙනෙන වර්ථාමය විඩියෝ වෑඩසටහන් පෙලට ක්රිස්ටිනා ස්කුච්චා කන්යා සොයුරිය ද වොයිස් ඔෆ් ඉතලි සංගිත තරගාවලියේදි දැක්වු දක්ෂතා අඩංගු කෙටි විඩියෝ වෑඩසටහනක් සැකසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම අගෙයි... (නි)
ඇයගේ ඉදිරිපත් වීම අපි අගය කළ යුතුයි. (නි)
කොතරම් ලස්සන වුණත්, ඔබ වගේ කෙනෙකුට මෙය වටින්නේ නැහැ. (ස)
සියලුම හැකියාවන් දෙවියන්ගෙන් ලැබුණු දායාද. ඒවා ලෝකය සමග බැදගැනීම වරදක් නොවේ.(නදී)
හොඳ ඉදිරිපත්වීමක්, කන්යා සොහොයුරියකට සංගීතය තහනම් නැහැනේ. (නි)
ශේක්ෂ්පියර් එහෙම කීවේ නාට්ය ගැන නෙමේ. (නදී)
හොඳ ඇසින් බලන්න. ලස්සන පෙනේවි. (ස)
කවුරු මොනවා කීවත් එයාගේ දක්ෂකම මුළු ලොවම අගය කල යුතු වටිනා දෙයක්.මම දන්නා විදියට නම් කන්යා සොහොයුරියන්ට ගායනයට වාදනයට කිසිම තහනමක් නොමැත.කන්යා සොහොයුරියට ජයෙන් ජයම පතමි. මෙම වැඩසටහන මුළු ලොවටම පෙන්නපු Xsensor Films ආයතනයට මගේ අවංක ස්තුතිය. (ස)
ගිම්හානි, ආදරය සතුට සාමය ඇතිකරන සමාජයට යහපත් දෙයක් කවුරු කළත් නරක නැහැ නේද? (නි)
ඇය කළ ක්රියාව අගය කළ යුතුයි. (නි)
ඇයගේ දක්ෂතාවය අගය කළ යුතුය. එහෙත් එයටත් වඩා මා දුටු අගය කල යුතු කරුණ තමයි මේ ගැන අපිට කියන එක්ස් සෙන්සර් ෆිල්ම්ස් හි නිවේදකයා. පිටරට සිටියද පැහැදිලි සිංහලෙන්, සංයමයෙන් කරන ඉදිරිපත් කිරීම පුදුම සිත් ඇදගත් වැඩසටහනක්. ඔබ සැගවී සිටින අති දක්ෂයෙක්. (නදී)
ඒක නරක දෙයක් නෙමි .දෙවියන් වහන්සේ එතුමියට දුන් තෑග්ග තමා ලස්සන කටහඩ .එතුමිය එය නිසියාකාරව ප්රයෝජනයට ගැනීම තමා දෙවියන් වහන්සේගේ කැමැත්ත . (අ)
මම නම් වරදක් දකින්නේ නැහැ (දී)
හරිම ලස්සන කන්යා සොහොයුරියක්. ඇයගේ ඉදිරිපත් කිරීම හරිම චමත්කාරජනකයි. ඉතින් කවුරු මොනවා කිවුවත් ඇය ඉදිරිපත් කළේ ඇයගේ හැකියාව. අපි එය අගය කරමු, සුහද සිතින්. ක්රිස්ටිනා කන්යා සොහොයුරිය කොයිතරම් සතුටු වෙන්න ඇද්ද? ඉතින් අපිත් එයා වෙනුවෙන් සතුටු වෙමු. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත වේවි. ඔබ සැමට ජේසු පිහිටයි. (නි)
සත්යපාල ඔබ හරියටම හරි.(දිල්)
කන්යා සොයුරියට සුබ පතන ගමන් මම සත්යපාල කි දේ සමගද එකග වෙමි. මිට කලිනුත් මම මේ නිවේදකයාගේ වැඩසටහන් බැලුව.අගේ කරනවා සුබ පතනවා ඒ සොයුරාට! (දී)