පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නඟන පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ලිපියක් යවමින්, ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානයේ නායකයකු වන අඞ්නාන් රෂීඞ් පවසා ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ මලාලා දැරිය එම සංවිධානයේ සටන්කාමියකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමේ සිද්ධිය දැන ගැනීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවය.
පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘තරීක් ඊ තලේබාන්’ සටන්කාමී සංවිධානය, මලාලාට වෙඩි තැබුවේ ඇයි ද යන්න ද එම ලිපියේ පැහැදිලි කර ඇත. මලාලාගේ නමට ලිපිය ලැබී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයටය.
ලිපියේ සඳහන් වන්නේ තලේබාන්වරුන් මලාලාට වෙඩි තැබුවේ ඇය පාසල් ගිය නිසාම නොව, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ නිසා බවය.
ඇය වෙඩි ප්‍රහාරයකට ලක් වීම ගැන තමා කනගාටු වන බවත් එසේ නොවුණා නම් හොඳයි යැයි තමාගේ විශ්වාසය බවත් අඞ්නාන් රෂීඞ් සඳහන් කර ඇත. කෙසේ නමුත් රෂීඞ්, මලාලාගෙන් සමාව ඉල්ලා නැත.
රෂීඞ්, එම ලිපිය මලාලාට යැව්වේ, මලාලා ඉකුත් 12 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණ බාලිකාවනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ දේශනයෙන් පසුවය.
ඇය එම දේශනය පැවැත්වූයේ ලෝකයේ රටවල් රැසකින් පැමිණ සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතමිනි.
බාලිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්වී, බි්රතාන්යයේදී ප්‍රතිකාර ලබා සුවය ලැබූ, මලාලා යූසොෆ්සායි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ ලෙස නම් කර ඇත. මලාලාගේ උපන්දිනට යෙදී ඇත්තේ ද එදිනටය. ඉකුත් 12 වැනිදා ඇය සැමරුවේ ඇගේ 16 වැනි උපන් දිනයයි.
|
අඞ්නාන් රෂීඞ් (වමේ) සහ මලාලා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී යොවුන් නායකයන් අමතමින්... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසනාවන්ත දැරියක්.(නදී)
ඔබ මුළු ලොවටම ආදර්ශමත් දරුවෙක් (දී)
ඕවා බොරු ආපහු ගියොත් බලා ගන්න පුළුවන් වෙනදේ.(නදී)
ආයෙම පකිස්තානෙට නම් යන්න එපා බබෝ. ඔයාට බ්‍රිටිෂ් වලදී හොඳ අධ්‍යාපනයක් ලබාගන්න පහසුකම් තියනවා. පස්සේ ඔයාට පුළුවන් ලෝකේ පුරාම ඉන්න ඔය මූණ දීපු ප්‍රශ්නෙටම මූණ දීල ඉන්න දරුවන්ට උදව් කරන්න. ඔයාට වාසනාවන්ත අනාගතයක්.(නදී)
මේ වගේ අහිංසක මූණක් දිහා බලාගෙන වෙඩි තියන්න තරම් මේ මිනිස්සු කෘර වෙලා.ස්ත්‍රී පුරුෂභාවය හෝ ආගමික බෙදීම් මත මිනිස් නිදහසට තහංචි දාන්න කිසිවෙකුටත් බැහැ. එහෙම දේවල් කරන අය ස්වභාව ධර්මය විසින්ම විනාශ මුඛයට කැදවාගෙන යයි. ආගම වෙනුවෙන් මිනී මරන මිනිස්සුන්ට කොහෙන්ද මනුෂ්‍ය ගති? තිරිසනුන්ටවත් සමාන කරන්න බැහැ. ඒක තිරිසනාටත් කරන අගෞරවයක්. (දී)
තලේබාන්, ජිහාත්, හිස්බුල්ලා සහ බොහෝ අන්තවාදී සංවිදාන යන්නේ දියුනු වෙන මිනිස් ශිෂ්ටාචාරයේ ප්රගමනය සදහා නොවේ ඔවුන් යන්නේ ගල්යුගය සොයා ගෙනයි.(නදී)
ගියොත් නම් ඉතින් අපි දන්නෙ නැහැ හොදේ. මේගොල්ලෝ බිස්නස් කරන්නෙත් මේ වගේ කතා දාලා.පස්සේ හලාල්,හරාම් කිය කියා මුළු රටම අල්ලන්න හදනවා.ගැහැනුන්ව තමන්ට දෙවියෝ ලබලා දුන්න වහල්ලු කියලා හිතන එක වැරදි දෙයක්.මෙතන ආගම් ප්‍රශ්න නොමැති අතර සිදුවන්නේ ස්ත්‍රීනට එරෙහි ප්රචණ්ඩත්වය බව පැහැදිලියි නේද? ආගමික අන්තවාදීන් මිහිතලයෙන් තුරන් කරමු ! (දී)
නිසි අධ්‍යාපනයක් නැති නිසයි මිනිසුන් තිරිසන්නු වෙලා තියෙන්නේ. (දී)
මේ ත්රස්තවාදීන් කිසිම ආගමක් දහමක් නැති අය. බොරුවට මේ අය කරන වැරදි වලට ආගමේ නම ගාවගෙන ආගමටත් අවනම්බු කරන්න එපා.(නදී)
බංඩාර,කුවෙට්, ගල් යුගයේ මිනිසුන්ට අපහාස කරන්න එපා. මේ ඉස්ලාම් ආගමෙන් මනස විකෘති වුන මිනිස්සු කොටසක්. ම්ලේජ්ඡයෝ කිව්වොත් නිවැරදියි මොවුන්ට. ගල් යුගයට යනවා නම් වාහන ඉන්දන ආහාර වගේ දේවල් නැති නාස්ති නොකර ඒක කළත් කමක් නැහැ. ඒත් මේ ආගමට ලෝකයම නතු වුනත් එදාට ලෝක ජනගහනය ලෝකෙට ස්වභාව ධර්මයට පාලනය කරන්න බැරි නිසා ඒ අයගේම මස් කකා ජීවත් වෙන්න වෙයි (දී)
ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා! (දී)
මේ පුංචි කෙල්ල එයාගේ කතාවේදී අප බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ගැන සදහන් කරනවා.(නදී)
දුව, ඔබ හඩනැගුවේ මුළු ළමා සංහතිය වෙනුවෙන්මය. ත්‍රස්තවාදය තුරන්වුන දවසක ඔබේ රටට යන්න. (දී)
ඉස්ලාම් ආගම තරම් ශ්‍රේෂ්ඨ ආගමක් නැත. තියනවා නම් කියන්නකෝ! මම ඒ ආගම වැළඳ ගන්න ලැහැස්තියි.හැබැයි ගල් යුගයටත් වඩා ඈත නොදියුණු යුගයක මිනිස්සුන් වගේ තාමත් පිළිම වන්දනමාන කරන ආගමක් හැර! (දී)
හාරූන් අන්සාර්, මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මුස්ලිම් අන්තවාදීන් මෙහි පැමිණ මේ ලස්සන රටවලුත් විනාශ කරනවා.(අ)
හාරූන් අන්සාර්, ඔයා ශේෂ්ඨත්වය මනින්නේ කොහොමද? මනෝ විකාරයෙන්ද? මටත් කියන්නකෝ ඔයාගෙ ආගම ජපානෙ වගේ දියුණු රටවලින් තහනම් කරලා තියෙන්නෙ ඇයි කියලා (දී)
හාරූන් අන්සාර් බුද්ධාගම තරම් ශ්‍රේෂ්ට ආගමක් තවත් නැත.බලන්න කී දෙනෙක් මා සමග එකග වෙනවාද කියා. (දී)
හාරූන් අන්සාර්, මිනිසුන් කිව්වාට වෙනත් ආගමක් වැළඳ ගන්න ලැහැස්ති වෙනවා නම් ඒක ඔබේ සහ ඔබ අදහන දහමේ ප්‍රශ්නයක්. නිකමට වගේ බුදුදහම ටිකක් හදාරන්න.එතකොට ඔය ගතිය මග හැරිලා යාවි.ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! (දී)
සියලු මුස්ලිම් සහෝදරයන් වෙනුවෙන්, බලන්න ගොඩක් බෞද්ධයෝ දාලා තියෙන අදහස් දිහා. ඒකේ තියෙන්නේ ඒ මුස්ලිම් දැරිය ගැන අනුකම්පාවක්. ත්රස්තවාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් ගැන පිළිකුලක්. එහෙම නැතුව ඉස්ලාම් ආගම ගැන කෝපයක් හෝ වැදගත් බුද්ධිමත් මුස්ලිම්වරුන් ගැන වෛරයක් කොහෙත්ම නැහැ. ඒ නිසා හරුන් අන්සාර් , ඔබේ ආගම හොදින් අදහන්න.ඔබ විරුද්ධ වෙන්න ඕනෑ අන්තවාදීන්ට. හැබැයි යම් ආගමකින් බිහිවන්නේ මුලදර්මාවදී , ත්රස්තවාදීන් නම් එතන ලොකු ගැටළුවක් තියෙනවා. ඒ නිසා ඔයා මුලින්ම ඔයා අදහන ආගමේ හෝ ආගම අදහන අයගේ තියෙන මේ ගැටලුව හොයාගෙන ඉන්න. (දී)
ආගම පිළිබඳ වැඩි කතා හොඳ නැහැ.බුදු දහමේ වෙනස එය හුදු දර්ශනයක්. එකිනෙකාගෙ බුද්ධි මට්ටම අනුව තේරුම් කරගතයුතු දහමක්.ආගමකින් සතුන් මරන්න කියනවා නම් ඒක හොඳ දහමක්ද ?අතපය වරදකට කපනවා නම් ඒක හොඳද?මුස්ලිම් ආගම තුල ඇති සහෝදරත්වය හැරුණු විට අනෙකුත් බොහෝ දේවල් විවාදයට තුඩුදෙන දේවල්.කාන්තා පක්ෂය බොහෝ මුස්ලිම් රටවල ලෝගුවලින් වසා තබන්නට තරම් සැහසිවෙලා.හිටිහැටියේ සැබෑ ඉස්ලාම් ධර්ම වලින් පිරුණු සමාජයක් කරා යන්න පටන් අරගෙන ඉන් අර්බුදයකට පටලැවිලා. මෙම වෙනස බටහිර රටවල ඉන්න මුස්ලිම් දෙවන පරම්පරාව මැදි වෙලා.රැවුල් වාවා ගත් තරුණයෝ -ඇඟ මුහුණු සම්පුර්ණයෙන් වසාගත් කාන්තාවන් අද ලොව පුරාම.මොනවද වෙලා වගේ හැසිරෙනවා.ඒ අතර මැදපෙරදිග බොහෝ රටවල් බෙදන -නැත්නම් බෙදෙන තැනට දැන් ඇවිල්ලා. (දී)
අන්සාර්, මිනිස්සු වෙලා ඉපදුනාට, මිනිසුන්ට හොද මොලයක් සතුන්ට වඩා ලබා දුන්නට, ඒකෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. ඔයා මෝඩකම තිබුනට ලෝකෙට පෙන්නන්නන එපා (දී)
රවිඳු, ජපානයේ කොහෙද ඉස්ලාම් තහනම් කරලා තියෙන්නේ? මුසාවක්.ඔයාට ඔප්පු කරන්න සාක්ෂි මොනටද? ධම්ම, මන් බුදුදහම හදාරලා තියෙනවා. ඒ විතරක් නොවෙයි බෞද්ධ අයගේ ජීවන රටාව මම අවබෝධ කරගෙන තියෙනවා. බහුතරයක් බුදුන්වහසේගේ අනුශාසනා වලට , ධම්ම පදයටත් පටහැනිවී ජිවත් වෙන්නේ. මට කනගාටුයි! බුදුන් වහන්සේත් කිව්වේ මාව අනුගමනය කරන්න කියලා මිසක් වදින්න කිව්වේ නැහැ. මුස්ලිම් අය මුහම්මද් නබිතුමාව ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා,ඉස්ලාම් ආගමේත් මුස්ලිම් අය ඕනෑතරම්. ඒත් ඉස්ලාම් ධර්මයේ සත්‍යතාවය තාම රැකිලා තියෙනවා. දිල්ශානි, අපි තර්ක කරන්න ඕනෑ ඤාණය නමැති කඩුවෙන්. හදවත් ජයගන්නේ එවිටයි (දී)
අන්සාර්, ඔය දන්නා බුද්ධාගම. ඒක අදහන්න කියලා කාටවත් බලකරන්නේ නැහැ. ෂරිය නිතියා නැහැ. ස්ත්රීන්ට වහලුන්ට වගේ සලකන්නේ නැහැ.සත්තු මරන්න කියන්නේ නැහැ.නමුත් අද අපිට වෙලා තියෙන්නේ ආත්ම ආරක්ෂාව බලාගන්නයි. ඔයාගේ ඤාණය කොහෙද තියෙන්නේ? (නි)
හරූන් අන්සාර්, මුලින්ම මට කියන්න ඔය ශ්‍රේෂ්ටත්වය මැන්නේ මොන මිම්මෙන්ද කියලා. අනෙක ඔයාට වැලදගන්න වෙන ආගමක් තියනවද මම දන්නේ නැහැ. මොකද ප්‍රධාන ආගම් තුනම පිළිගන්නේ එකම දෙවිකෙනෙක්.අනෙක් හැම ආගමක්මත් පිළිගන්නේ දෙවියන්ව. නමුත් අපිට තියනවා දර්ශනයක්. එයට කියන්නේ බෞද්ධ දර්ශනය. ඔයා හරි. බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ එයාට වදින්න කියලා. බුදු දහම උඩින් පල්ලෙන් අත නොගා ගැඹුරින් හදාරන්න. හැබැයි ඊට කලින් අර දෙවියන්ට තියන බය නැතිකරගන්න වෙනවා. බුද්ධං සරණන් ගච්චාමි කියන්නේ මම බුදුන්වහන්සේ සරණ යම් කියන එකයි (නි)
මේ වගේ අහිංසක මූණක් දිහා බලාගෙන වෙඩි තියන්න තරම් මේ මිනිස්සු කෘර වෙලා.ස්ත්‍රී පුරුෂභාවය හෝ නොයෙක් බෙදීම් මත මිනිස් නිදහසට තහංචි දාන්න කිසිවෙකුටත් බැහැ. එහෙම දේවල් කරන අය ස්වභාවධර්මය විසින්ම විනාශ කැදවාගෙන යයි. කුමක් හො කාරණයක් වෙනුවෙන් මිනී මරන මිනිස්සුන්ට කොහෙන්ද මනුෂ්‍ය ගති? තිරිසනුන්ටවත් සමාන කරන්න බැහැ. ඒක තිරිසනාටත් කරන අගෞරවයක් (අ)
ජපානේ මුස්ලිම් අදහනවද? ඇයි අමුතුවෙන් ඕක හංගන්න දෙයක් නැහැනේ (නි)
අන්සාර්, ඔයා කොහොම කෙනෙක්ද කියන බව දැන් මුළු රටම දන්නවා (නි)
ඊශ්‍රායල් වල ඉන්න ගොඩක් මුස්ලිම් අය ලිබරල්වාදී අදහස් දරන අයයි (නි)
ත්‍රස්ත වාදීන් මිනිස්සු මරණ විදිහ දැකලා නැද්ද (දී)
ලෝකේ හොඳටම නටවනවා කට්ටියක් ඒ කට්ටිය කව්ද ?(අ)
බුද්ධාගම අනුව ධර්මය හදුන්වා තිබෙන්නේ 'තම තම නැණ පමණින් දැනගතයුතු' බවකි. මේ අනුව මෝහයෙන් වැසී ආත්මයක් ඇත යන සංකල්පය ගත් කළ බුදුරජාණන් වහන්සේ කියන ධර්මය තේරුම් ගන්නට බැරිය. අපි පිළිම වදින්නේ නැත. ශාන්තවූ පිළිමයක් දෙස බලා බුදුරජාණන් වහන්සේගේ අසීමිත කරුණා ගුණය ඇතුළු මහා ගුණ සමුදාය සිහි කරමු. ආත්මයක් නැතිබව වැටහුනාම මේ සියලු දෙනාටම මහා කරුණාවක් සිතේ ඇතිවේ. ආත්මයක් ඇත යන්න පවතින සිත්වල වාද විවාද දිගටම පවතිනවා. කොහොම නමුත් ආගම් වලට නින්දා නොකරන්න. (නි)
ජපානේ හලාල් කෑමත් තියෙනවා. මෙහෙ සමහර අය අදහස් දාන කට්ටිය වගේ මෝඩ මිනිස්සු නෙමෙයි.අන්‍ය ආගමිකයන් ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. මොකද ඒ මිනිස්සු බලන්නේ මිනිහා දිහා නොව ධර්මය දිහායි. බටහිරයත් එහෙමයි. (නි)
අනේ අන්සාර්, ජපානේ ඉස්ලාම් තහනම් නැහැ. ඒත් තහනම් වගේ තමා. ඒ, ඒගොල්ලෝ ඔයාලටම විශේෂයෙන් දාපු නීති නිසා. දැන් ඔයා මේක අහලා ඔයාගේ කට්ටිය එක්ක ලංකාවේ ජපන් තානාපති කාර්යාල ගැන කරදර වෙන්න යන්න එපා හොදේ (නි)
මෙතන අපිට නොපෙනෙන මොකාක් හරි දෙයක් තියෙනවා
මේ දිනයක් පවා නම් කළා (දී)
මුළුමහත් ලෝකයක් බලා ඉන්නවා මෙසිද්දිය ගැන (දී)
කපන්න බැරි ඇත සිබිමක්ද (දී)
මේ දැරිය පරිස්සම් කර ගන්න ඕනේ (දී)
මොකද්ද මෙයාට මේ දැරියත් එක්ක තියෙන ගනුදෙනුව (දී)
මලලා කියන්නේ කුඩා දැරියක් එයාට කරදර කරන්න එපා (දී)
ඔබට සුව වීම අපගේ සතුටයි, ඔයාට ලස්සන හෙටක් (දී)
මේ දැරියව මොකාක් හරි දෙකට පොලබෝ ගන්න තමයි ඔය හදන්නේ (දී)
අනේ කෙල්ලේ (දී)
මලලා දැරියට අපි සුභපතනවා
දුවේ ඔබ අසු වෙන්න එපා (දී)
මලලා ඔබ ගැන අපිට ආඩම්බරයි (දී)
ඒ කුඩා දැරිය මොනවා කරන්නද (දී)
, බලන් ඉන්න තව දවස් ටිකකින් මලලා ට තලේබාන් නායක කමක් ලැබෙයි (අ)
හරුන්, සල්මන් රුෂ්දී කියන ලේඛකයා ලියපු සාතන්ගේ පුත්තු කියන පොත ඔයා කියෙව්වොත් ඔයා බුදුදහම වැලද ගන්නවා අනිවාර්යයි.(නදී)
ගැහැණුන්ට අධ්‍යාපනය ලැබීම තහනම් කියලා ඉස්ලාමයේ කොහේ හෝ ලියැවී තියෙනවද? ඒ නැතත් එම කාන්තාවන්ට රැකියා කරන්න අනවශ්‍ය නිසා අධ්‍යාපනය දුරට හැදෑරීමෙන් ඵලක් වෙන්නෙ නැහැ. සිංහල බෞද්ධ කාන්තාවක් ලෙස මම ඉපදිම ගැන අද මම ගොඩක් සතුටු වෙනවා (නි)
ශරියා නීතිය සමග සම්බන්ධ ආගම් සමග උතුම් දර්ශනයක් සහිත බුදුදහම පටලවන්න හෝ සමාන කරන්න යන එකට අපි නම් කැමති නැහැ (නි)
ආනන්ද, අද මෙහි දුෂණය, භීෂණය, කුඩුකාරයෝ,මංකොල්ලකාරයෝ, ස්ත්‍රි දුෂකයෝ සහ නානාප්‍රකාර වංචනිකයන් ඉහවහා ගිහින්. තවත් මෙහෙම ඉස්සරහට ගියොත් ඉතාමත් කෙටිකලකින් ආසියාවේ ආශ්චර්ය බවට පත්වෙනවා සිකුරුයි. (නි)
අර්ෂා,ඔයගොල්ලෝ දැකලවත් නැති කෙනෙක්ට බයවෙලා ඉන්නේ.ඔහෙලා ස්වර්ගය කියලා හිතාගෙන ඉන්නේ සෞදිය වගේ රටක් ගැනද? (නි)
හාරූන් අන්සාර්,පිළිම වන්දනාවටත් වඩා නොදියුනු චාරිත්‍ර තියෙනවා.හජ් වන්දනාවට ගිහිල්ලා කරන සමහර දේවල් ගැන හිතා බලන්න. තමුන්ගේ ඇහේ පොල් පරාලෙ නොපෙනී අනුන්ගෙ ඇහේ රොඩ්ඩ පෙනීම කියන්නෙ මේවට තමයි. (නි)
වීර, ඔය යන්නේ කොහෙද මල්ලේ පොල්... "අපට වේ අප ගත් මග ඔබට වේ ඔබ ගත් මග" (නි)
නියම ඉස්ලාම් දහම අදහන අය මෙවැනි දේවල් අනුමත නොකරාවි. කෙසේ නමුත් මලාලාට බාලිකාවන්ට වන අසාදාරණයට හඩක් නගන්න හැකි නම් ගොඩක් හොදයි (නි)
මොකක්ද මෙතන තියෙන මනුෂ්‍යත්වය?කොහෙද තියෙන්නේ කරුණාව? නොපෙනෙන දෙවියෙක් ගැන කියන එක පමණයි නේද? කව්රු කිව්වත් තමන්ට මොලයක් තියෙනවා නම් හිතලා බලන්න මොකක්ද සත්‍ය කියලා. (නි)
සුසිල්, මම ආගමට අපහාස කාළේ නැහැනේ! අපි බුදුන් වහන්සේ විශ්වාස කරනවා. සමාජයට සත්‍ය ජීවිතය අවබෝධ කර දෙන්න දෙවියන් විසින් පහල කළ වක්තෘරුවරයෙක් තමයි බුදුන් වහන්සේ. දන්නවද? බුදුන් වහන්සේ දෙවියන්ගේ සත්‍ය පණිවිඩකරුවෙක් කියලා. අපි පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැනයි මම කිව්වේ.තරහ වෙන්න එපා මේක ධර්ම ග්‍රන්ථය කියවලා අවබෝද කර ගන්න ඕනෑ දෙයක්.චානක ,ඔයාට කලින් අපි කියවලා තියෙනවා. බිලියන 2ක් තරම් ජනතාවක් අනුගමනය කරන උතුම් පුද්ගලයෙක්ව කැත විදිහට විවේචනය කර්නන එපා. සමන්, හජ් වන්දනාව තුල තියෙන චාරිත්‍ර නබිතුමා ජීවත්ව සිටිය කාලයේ ඉටු කල ආකාරයෙන්ම තමා දැනුත් කරන්නේ. මොනවද එතන තියෙන නොදියුණු චාරිත්‍ර ? ඔප්පු කරන්න (නි)
1)මලාලා පෙනී සිටින්නේ සියලුම දැරියන් වෙනුවෙන්. ඇය ලැබුව බිහිසුණු අත්දැකිමක් දැන් ඇයට තියෙනවා 2බුදුදහම යනු දර්ශනයක්. පිළිම වදින්නේ නැත.තම මනසින් අවබෝධ කරගන්න හැකිය. දෙවියන් වදින්නේද නැත.එකිනෙකාට ගෞරව කළ යුතුය (නි)
හරුන්, මම කවදාවත් ආගමික නායකයන්ට අගෞරව කරන්නේ නැහැ.සියලුම ආගමික නායකයන් සමාජයට දී තිබෙන්නේ යහපත් ගුණ ධර්මයන්.නමුත් මිනිසා ගමන් කරන්නේ සම්පුර්ණ වැරදී දිශාවට.මහමත්තුමාට මා ගෞරව කරනවා. (නි)
ඔන්න හරූන් ඔබ වලිගෙ පාගාගෙන ......දෙවියන්ට හෙමදෙයක්ම කරන්න පුලුවන්නම් ඇයි ලෝකයේ බහුතරයක් මවා තිබෙන්නේ දුකම විඳින්නට??? (දී)
චානක, ඔයා ඉස්ලාම් ධර්මය හදාරා තිබේ නම් ඔහොම කියන්නේ නැහැ. සමහර මිනිසුන් කරන වරදට ආගම පලි නැහැ.(නදී)
මට සමා වෙන්න චානක එතන වෙරදීමක් ~ඔයාට කලින් අපි කියවලා තියෙනවා. බිලියන 2ක් තරම් ජනතාවක් අනුගමනය කරන උතුම් පුද්ගලයෙක්ව කැත විදිහට විවේචනය කරපු කෙනෙක් තමයි සල්මාන් රුස්දී කියන්නේ ~ ඔයාට නෙමෙයි සල්මන් රුෂ්දීට කිව්වේ (දී)
හාරූන් අන්සාර්,ඇයි අර යක්ෂයාට ගල් ගැසීම. සත්තුන්ගේ බෙලි කපා දෙවියන් සතුටු කිරීම (දී)
අනේ කෙල්ලේ ඔයා නං තලේබාන් කාරයන්ගේ ගැට වලට අහු වෙන්න එපා. මොකාටද දන්නේ නෑ එන්න යන්නේ (දී)
ලොවට ආදර්ශයක් (දී)
''ගැහැණු මෙල්ල කර තබා ගන්න අධ්‍යාපනය නොදෙන්න ''මෙය ඉස්ලාම්වලට අනුකුලද? (දී)
දෙමාපියන් හෝ බහුතරය හෝ බෞද්ධ වූ නිසා හෝ කාගේහරි බල කිරීමට හෝ ඔබ බෞද්ධයෙක් වියයුතු නැහැ. බුදුන් වහන්සේ කිසිම දෙයක් බලෙන් ඔබේ ඔලුව උඩින් තියලා නැහැ. මේ දේ කළයුතුයි, මේ දේ නොකළ යුතුයි කියලා කිසිම තැනක බල කිරීමක් නැහැ. ඕනෑම කෙනෙකුට උන්වහන්සේව හෝ එම දර්ශනය හෝ විවේචනය කරන්න පුළුවන්. එය වැරදියි කියලා වෙන දහමක් හෝ ආගමක් සොයාගන යන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. අපේ මුස්ලිම් සහෝදරවරු මට කෙලින් උත්තරයක් දෙන්න. ඔයාලට ඒ නිදහස තියනවද? (නි)
හාරූන් අන්සාර් යක්ෂයාට ගල් ගැසීම, දෙවියන් සදහා සතුන් බිලිදීම (දී)
චානක, මට කියන්න පුළුවන්ද බුදුන් වහන්සේ සංසාර සැප ප්‍රතික්ෂේප කර පැවිදි වුණේ ඇයි කියලා? ප්‍රශ්නෙට පිළිතුර ඔබ දන්නවා නම් ඔබ අසපු පැනයටත් පිළිතුරක් ලැබෙයි (නි)
මම මේ සියළුවම මුල්ලිම් සහෝදවයින්ගෙන් අහන්නේ...වැඩියෙන් හොඳ ආගම මොදද්ද කියල කැත්ත කරලා වැඩක් නැහැ..එක කවදාවත් ඉවර වෙන කතාවක් නෙමෙයි,,මේ පොඩි කෙල්ලට වෙඩි තියපු එක හරියිද වැරදියි කියලද ඔය ගොල්ලෝ කියන්නේ කියල කියන්න .ඒ වැඩේ මුස්ලිම් ආගමට අනුව හරි වැඩක්ද කියන එක විතරක් කියන්න (දී)
අන්සාර්, මම මැදපෙරදිග හැම රටකම වගේ ගිහින් තියෙනවා. මෙහෙ මිනිස්සුන්ගේ චින්තනය අපි හොදට දන්නවා. විස්තර ඕනි නම් කතා කරන්න.(නදී)
ඔබ වපුරන බිජු වලින් තමා ඔබ ඵල ලබන්නේ (නි)
හරූන් ඔබ කියන ගනන් වැරදියිනේ. හරි තොරතුරු දෙන්න.(නදී)
දුව ඔබට ජය! නමුත් ඔබ එවපු ලිපිය ගැන තව සිතන්න (නි)
ඔයාලට තියෙන කාන්තා නිදහස ගැන මට නම් තේරුම්ගන්න අමාරුයි (නි)
හරූන්, හංසා බුදු දහම සමග දේව ධර්මය පටල ගන්න එපා. අපේ බුදුන් වහන්සේ කිසිම දෙවි කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයි. නොදන්නා අදහස් පල කරලා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. හරියට යමක් දැනගෙන කතා කරන්න බැරි නම් කට වහගෙන ඉන්න එක වැඩිය හොදයි.(නදී)
අපේ බුදු රදුන්ට අපහාස කරන්න එපා.(නදී)
බුදුරදුන් ට අපහස කරලා මුස්ලිම් ඔහෙලමයි මේක තවත් බුරුමයක් කරන්න යන්නේ.නයා ඇඟේ දාගෙන ඊටපස්සේ බුරුමේ ඕගලන්ගේ කට්ටිය වගේ කනවෝ කියල කෑගහන්න එපා. (දී)
බුද්දහගම කියන්නේ ගැබුරු දර්ශනයක් එක තේරුම් ගන්න පුළුවන් මොලේ තියන මිනිස්සුන්ට විතරයි.. හරූන් මෙතන කව්රුත් ආගම ගැන කතා කරේ නෑ. ඔය දෙවියන් වහන්සේට කියල බැරිද ත්‍රස්තවාදියෝ ටික ලෝකෙන් තුරන් කරන්න... (දී)
හරූන් නානා කුරානයේ කොයි හරියේද තියෙන්නේ බුදු රජාණන් වහන්සේ එව්වේ අල්ලාහ් දෙවියෝ කියලා.. ඔයා ඔයාගේ ආගම වත් හරියට දන්නා කෙනෙක් නෙවෙයි.. තව ටිකකින් ඔයා කියයි ත්රස්තවාදීන් එව්වෙත් දෙවියන් වහන්සේ ලොකේ ජන ගහනය පාලනය කරන්න කියලා.. (දී)
@ නෙරංජන් ඔබයි පටලවාගෙන තියෙන්නේ මන්නෙවෙයි ! මන් කියන්නේ ඉස්ලාමයට අනුවයි, ශුද්ද කුරානය,හදීසය අනුව සහ ඉස්ලාමීය විද්වතුන්ගේ මග පෙන්වීම(සාදක)මතයි. ඔයත් දැනගෙන කතා කරන්න. හරියට ඔයා ඉස්ලාම් විද්වතෙක් වගේනේ බුදුන් වහන්සේ කිසිම දෙවි කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයි කියල කියන්න,නෙරංජන් අපිට බොරු කියන එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ, ඔයාට අවශ්‍ය නම් සත්‍ය දැනගන්න, උදව් කිරීම මගේ යුතුකමයි (දී)
@ශමිලා කුමක් ගැනද ඔයා අහන්නේ? (දී)
වීර 2013-07-21 10:34:32, ඔබ කොහෙ සිට කොහාටද පැන්නේ (යන්නේ කොහෙද මල්ලේ පොල්වගේ).(නදී)
හරූන් ලෝකයේ මුස්ලිම් අය ඉන්නේ බිලියන 1.4 යි. ඔය කියනවා බිලියන 2 ක් ඉන්නවා කියලා. කොහෙන්ද මිලියන 600 වැඩි වුණේ ?(නදී)
රුක්මාල්, අනිවාර්යෙන්ම 200% වැරදියි. ඉගෙනගැනීම හා ඉගැන්වීම අපේ ආගමේ හැටියට අපිට වගකීමක්. මෙතන ප්‍රශ්නෙ තියෙන්න ත්රස්තවාදීන් කරන වැරැද්දකට ඉස්ලාම් ආගම ඈදා ගැනීමයි. මලාලාට වෙඩිතිබ්බෙ ඉස්ලාම් ආගම නොවේ නේද? (දී)
මොහොමඩ් විමල්,2013-07-21 10:34:32 කියල අදහසක් දාල නෑ. ඔහේගේ ඔලුව වැදුනද කොහෙ හරි.(නදී)
මුස්ලිම් කට්ටිය බනිනකොට ඒගොලන්ටත් වඩා අමාරු අපේ සමහර සිංහලයන්ට. මොහොමඩ් විමල් වගේ කට්ටියව අපි ගණන් ගන්නේ නැහැ.නරි හූ කිව්වට අපිට මොකෝ. (දී)
හරුන් අර්ෂා, රිෂාර්ඩ් ,හෆ්සාල්, ඔබේ ආගම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ.අපි දන්නවා ඒ ගැන. (දී)
වීර, අපේ කට්ටිය ඉතින් ඉල්ලගෙනනේ කන්නේ (දී)
ආගමේ අල්ලාහ් ලෝකේ මැව්වා කියනවා. දෙවිවරුන් පවා වැදුම් පිදුම් කරනවා. මේ දේවල් වලට අසමසම බුදුරදුන්ව ගාවගන්න එපා. (දී)
වීර, ඔයා බෞධයෙක්ද කියලත් මට සැකයි. බෞද්ධ දර්ශනයට අනුව ජීවත්වෙන්න උත්සාහ කරන්න. "වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත." (දී)
විමල්, ඔයාට පුළුවන් වුනාට මට නම් බැහැ සිංහලයන් වසර 2550ක් දිවිහිමියෙන් රැකගත්ත රට වෙන අයට දෙන්න.වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත්නම් මං දාන අදහස් වලට උත්තර බදින්නේ නැතුව ඉන්න. ඕවා දෙනු පරහට - තම සම්මතයේ පිහිටා සිට දුසිරිත දනන් දෙන-ඔවා වැද්දන් කියන බණ වැනි (දී)
වීර , ඔයාට කේන්ති යනවනේ ඇත්ත කිව්වත්.(නදී)
සමහර වෙබ් සයිට් වල එක එක සංක්‍ය ලේඛන, ඔව් ඔයාගේ නිවැරදි කිරීමට ස්තුතියි. බිලියන 1.7 පමණ දැනට ලෝක ජනගහනයෙන් 4/1 ආසන්නයි.(නදී)
නිශ්ශබ්ද පුද්ගලයින් ගැන විශේෂයෙන් සැළකිළිමත් විය යුතුය (දී)
හරූන්, ඉස්ලාමීය හා කුරනයට අනුව බුදුන් ගැන කතා කරන්නේ කුමන පදනමකටද? ඔබේ ආගම ගැන ඔබ පැහැදිලි අවබෝදයකින් සිටිනවා නම් ඒ පිලිබඳ කතා කිරීම පමණක් ප්‍රමාණවත්. අපගේ උතුම් බුදුරජාණන් වහන්සේ සමග ඔබගේ ඔබගේ අදහස් පටලවා ගන්න එපා. බුදු දහම ගැන පැහැදිලි අවබෝදයකින් සහ උතුම් විශ්වාසයකින් සිටින මා හට ඔබගේ විශ්වාසයන් දැන ගැනීමටවත් ඒ ගැන ඇසිමටවත් කිසිඳු උවමනාවක් නැත. එම නිසා ඔබගේ උදව් මම තරයේ ප්‍රතික්ෂේප කරමි. (නදී)
ශාමිලා, හරූන් මුසාවක් කියල නැහැ 2013 ලෝක මුස්ලිම් ජනගහනය බිලියන 2.04 යි.(නදී)
ශුද්දවූ බෛබලය ට්‍රිපිටකය වැනි ග්‍රන්ථවල පිළිම වන්දනා කිරීම ප්‍රතික්ෂේප කර සහ එය අරුත් සුන්බව පැහැදිලි කර ඇතත් ප්රච්රය කිරීමේ පහසුව සහ බෂා ගැටළු නිසා මේ පිළිම වන්දනා කිරීමට මිනිස්සු පෙළබි ඇති බව මගේ අදහස.කෙසේ වෙතත් කෙනකුගේ ආගම ඇදහීම් විවේචනය කිරීම වැරදි.ආගමට ත්‍රස්තවාදය සහ එකදිපතිවාදය අතුලකිරිම ඊටත් වැඩිය වැරදි වැඩක් අද සහෝදර මුස්ලිම් ජනතාවට සිදුවී ඇත්තේ මේ දෙයි.අනුන්ගේ ජීවිතය සහ තමන්ගේ ජීවිතය යන දෙකම වැදගත් කොට සලකියයුතුය.ජාතිය,ආගම,කුලය,බාෂාව,ස්ත්‍රිපුරුෂ බාවය වැනි දේවල් පදනම් කරගෙන මිනිස් අයිතීන් උල්ලංගනය කිරීමට විරුද්දවෙමු. (දී)
සත්‍ය පදනම මත, විශ්වාසය මත නොවෙයි මන් ඔබට කිවුවේ ,සාදක (අල් කුරාන්) අනුවයි. මමත්වය අතහරින්න. ඔබගේ විශ්වාසය තවත් උතුම් වෙයි. ඔබට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!! (දී)
ලෝක මුස්ලිම් ජනගහනය 1,519,747,019ක් පමණ වේ (දී)
ඇය නියම ඉස්ලාමිය තරුණියක්. ඉස්ලාම් දහමට අනුව ය ඇය නියම චරිතයක්. තමන්ගේ වගේම තමන්ගේ වයසේ සෑම ළමයෙකුගේම අයිතිය වෙනුවෙන් සටන් කිරීමට ඇය පෙරට පැමිණියා. (දී)
ඇයට සර්ව බලධාරී දෙවියන්ගේ පිහිට ලැබේවා! (දී)
අපිට අපි අදහන ආගමේ ආශිර්වාදය සැමදා තිබේ (දී)
අපි අදහස් දාන්නේ හැම ආගමකටම ගරු කරලා. (දී)
අපේ ඇඟේ ලේ පිච්චෙන අදහස්නේ සමහර අයට තියෙන්නේ (දී)
මුස්ලිම් අය කවදත් එකමුතුයි. ඔවුන් හැමෝම පිල්නොබෙදී එකවගේ අදහස් වුනත් දානවා. එයයි ඔවුන්ගේ එකමුතුව (දී)
වීර, ඉරාකයේ කී දාහක් මැරෙනවද මාසෙකට? අපි ඕවා ගැන කතාකරන්න කැමති නැහැ (නි)
ලෝකේ වැඩි මැණික්ද වැලි කැටද? (අ)
වැලි කැට වලින් ගන්න ප්‍රයෝජන අනන්තයි මැණික් ගන්නේ ලස්සන බලන්න විතරයි මැණික් හැදෙන්නෙත් වැලි වල. මේ ලොව සෑම වස්තුවක් පාහේ නිර්මාණය වී තිබෙන්නේ වැලි වලින් (අ)
සිංහලයන්ගෙන් මම ඉල්ලන්නේ ඉතාම ප්‍රවේශමෙන් වැඩ කරන ලෙසයි. (නි)
ක්‍රිෂාන්, මම කිව්වේ ලංකාවේ මුස්ලිම් අය අදහස් දාන්නේ හැමෝම එකා වගේ ,සිංහලයන් විතරක් ඇයි බෙදෙන්නේ කියලයි.මොනවා වුනත් සිංහලයා එකා වගේ සිටිය යුතුයි.සමගිය බලය වේ. අපි බෙදෙන තරමට අපේ සතුරන්ගේ අරමුණු ඉටුකර ගැනීමට පහසුයි. (නි)
ඉෂාක් , අනෙක් ආගම් වලට ගරුකරන හැටි අපිට හොදින්ම පෙනෙනවා (නි)
හරූන්, ඔබ යථාර්තය අවබෝධ කරගෙන නැති හැඩයි (නි)
මලලාට එම ප්‍රහාරය එල්ල කළේ ඇයි කියලා හරියටම කියන්න පුළුවන්ද? (නි)
රෂීඩ් විසින් පිටු 4 කින් යුක්ත මලලාට එවූ ලිපිය සියල්ලෝම හොදින් කියවා බලන්න... (නි)
මේකේ මුස්ලිම් කට්ටිය දාලා තිබෙන සමහර අදහස් දැක්කම පුදුමත් හිතෙනවා. (නි)
අපි අනුන්ගේ ලියුම් බලන්නේ නැහැ. ඒක මහා කැත පුරුද්දක් විදියටයි අපි හිතන්නේ. ඒත් මලලාගේ කතාව නම් ඇහුවා.බුදුන් වහන්සේ ගැනත් සදහන් කරනවා.ටස්ලිමා නස්රීන් ,මලාලා වගේ කාන්තාවන් තව තවත් බිහිවේවා! ලංකාවෙනුත් බිහිවේවා!! වීර, සහෝදරයා දිගටම ලියන්න. ඔබගේ අදහස් තර්කානුකූලයි (නි)
මම නම් ඇයට කැමති නැහැ (නි)
ජපානේ නගානෝ කෙන් එකේ මුලින් මුස්ලිම් අය හිටියේ නැහැ.අපි තමයි ගෙනල්ල දැම්මේ .දැන් අපේ එකෙක්ව ජොබ් එකකට දාගන්න බැහැ එයාලගේ අයව විතරයි ගන්නේ .ජපානේ ඉන්න අය මේගැන දන්නවා .අපි පාඩම් ඉගෙනගෙන තියෙන්නේ . (අ)
මොනවා කතා කරත් අන්තීමට වැඩක් වෙන්නේ නැහැ එක දෙයක් සිද්ද වෙනකම්.ගෙන්ගිෂ් ඛාන් මොනද?මුස්ලිම්වරුන්ට කලේ පස්සේ මොනාද එයට උනේ?අද කාලේ මිනිස්සු මිනිහදිහා බලනවා මිසක් දහම මොනවද කියල තියෙන්නේ කියල බලන්නේ නැහැ.ඔතන තමා වරදින්නේ ඔක්කොටම.වර්ග වදයයි ජාතිවදයයි රජකරනතුරු කිසිදෙයක් සාර්ථක වෙන්නේ නැහැ (දී)
ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර රටක්.අපි ත්‍රස්තවාදයෙන් ගොඩක් දුක් වින්ද.නමුත් අවාසනාවට දැන් ලෝකේ ගොඩක් ත්‍රස්තවාදය කරන්නේ මුස්ලිම් ය .එකෙන් දුක් විදින්නේ හැම ආගමක .හැම ජාතියකම .මනුස්සයෝ.ඔතන මුස්ලිම් මන්ස්සයොත් ඉන්නවා.බහුද්ද ,ක්‍රිස්තියන්,හින්දු .හැමෝම ඉන්නවා ,වරද කව්රු කරත් වැරදි ,ඔතන මුස්ලිම් අන්ත වාදීන් කරපු වැඩේ වැරදි .නමුත් එකට අල්ලා දෙවියනන්ට.දොස් කියල වැඩක් නැහැ.මේක ලියන මමත් මුස්ලිම්, (දී)
අනේ සමීර පොඩ්ඩක් කල්පනා කරලා මුස්ලිම් කෙනෙක් වගේ රගපාන්න.සමීර කියන්නේ මුස්ලිම් නමක්ද.වෙන නමක් දාන්න එපෑ අර විමල් කියල පෙනී ඉන්න මුස්ලිම් ජාතිකයවගේ. (දී)
මේ ප්රශ්නය ආගම් ප්‍රශ්නයක් කරගෙන (දී)
කිසිදු ආගමික ශාස්තෘවරයෙක් ආගම් නීති හෝ තම ධර්මය පිළිබදව පොත් ලියා නැත.ඒවා ලියා ඇත්තේ අප කිසිවක් නොදන්නා ඉතාම බුද්ධිමත් කතුවරුන් විසිනි. අප විශ්වාස කරන්නේ එම කරුණු නෙවේද? (නි)
අනේ මගේ ඇගේ දුවන්නේ නියම සිංහල ලේ. (අ)
ඉන්න පින්තුරේ හැටි විතරක් (අ)
හරූන්, ඔයා කොහොමද එහෙම කියන්නේ.බෞද්ධයෝ පිළිම වන්දනා කරන්නේ ගරු කරන්න. නැතුව උදව් බලාගෙන නෙමෙයි.ලංකාවේ ඉන්නත් කවුරු වුනත් පින් කරන්න ඕනෑ.ඉස්සර නෙමෙයි, දැන් (නි)
ආගම නීතියක් නොකළ යුතුයි.තමා අදහන ආගමේ ඇති වරදක් හෝ නොතේරන දෙයක් ඇත්නම් ප්‍රශ්න කළයුතුය.අන්තවාදීන් ගේ කපටි අදහස් වලට ගරු නොකළ යුතුය.ආගමක් කියන්නේ ක්ෂේම භූමියකි.එය අපායක් නොකරගන්න ඔබට හැකියාවක් තිබිය යුතුය. (නි)
මේවා බටහිර උගුල් අහුවෙන්න එපා. බොරුවට මෙතන රණ්ඩු කරලා වැඩක් නැ. ඇමරිකන් කාරයෝ කොච්චර ළමය් මැරුවද ජපානේ, වියෙට්නාමේ, ඉරාකේ සහ ඇෆ්ගනිස්තානේ. මේ ගැන කව්රුත් කතා නැ. (දී)
නිවැරදිව පිළිතුරු දෙන අපේ සිංහල සහෝදර සහෝදරියනි,ඔබ සැබවින්ම අපේ රටට සම්පතකි. (නි)
මොනවා කිවුවත් කළත් ස්ත්‍රී නිදහස සීමාකිරීම නම් මම අනුමත නොකරමි (නි)
අනේ සමීර, ඔයාට මොනවා වොලද? (නි)
ආගම ඇදහීම බෞද්ධ විදියට කරන්නත් පුළුවන් .. මුස්ලිම් විදියට කතෝලික විදියට කරන්නත් පුළුවන් .. ඉතින් ඇයි මෙයාලා මේ වාද කරන්නේ ? (නි)
මලාලා සුන්දර දැරියක් (නි)