ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් හඳුන්වා දෙනු ලැබූ සෞඛ්‍ය රක්ෂණ පනතට පෙරේදා (11) පහළ මන්තී‍්‍ර මණ්ඩලයෙන් (කොංග්රස් මණ්ඩලය) දැඩි විරෝධයක් එල්ල විය. පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුව වීම ඊට හේතුවයි. පහළ මන්තී‍්‍ර මණ්ඩලය පෙරේදා (11) රැස්වූ අවස්ථාවේ ඔබාමාගේ පතනට එරෙහිව සංශෝධනයක් ද සම්මත කර ගැනුණු බව වාර්තා වේ. එම සංශෝධනයට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුව ඇති අතර සෙනෙට් සභාවේ බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක්රටික පාක්ෂිකයන් සතුවය. එහිදී එම සංශෝධනය පරාජයට පත්වේවි යැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd