ඇමෙරිකා අභ්‍යාවකාශ ක්ෂේත්රයට සුවිසල් මෙහෙයක් ඉටු කළ ‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ ෂටලය පසුගියදා අවසන්වරට ගුවන්ගත කෙරිණි. ඇමෙරිකානු ජනතාවට දැක ගැනීම පිණිස බෝයිං 747 ජෙට් යානයක පැටවූ එන්ඩෙවර් ෂටලය ලොස් ඇන්ජලීස් සහ සැන්ෆ්රැන්සිස්කෝ යන නගරවල ප්‍රසිද්ධ ස්ථානවලට ඉහළින් ගමන් ගත්තේය.
1992 දී පළමු වරට අභ්‍යාවකාශ ගත කරන ලද එන්ඩෙවර් ෂටලය මේ වන විට පෘථිවිය වටා වාර 4,700ක් ගමන් කර තිබේ. මෙම ෂටලය දශක දෙකක් පුරාවට කිලෝමීටර් මිලියන 185ක දුරක් අභ්‍යවකාශයේ සැරිසැරූ බව නාසා විද්‍යාඥයෝ පවසති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදහිය නොහැකි විශ්මිත කාර්යයක් ඉටුකළ ශටලයට ලොව කාගේත් ගෞරවය හිමිවනු ඇත. (නි)
තාක්ෂනය දියුනුයි
සුභපැතුම්
මේ අය හදේ කොඩියකුත් හිටෙවුවලු නේද? (නි)
ඇත්තෙන්ම අති විශිෂ්ටයි! (නි)
ඇමෙරිකාවට සදා ජය වේවා! (නි)
ලංකාවේ උගතුන්ට තැනක් නැති නිසා එයාලා රට හැරයනවා (නි)
අපිත් කොහොම හරි කරමු.(ස)