සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙන ඉස්ලාමීය සටන්කාමීහු කණ්ඩායමක් පෙරේදා (27) එරට ඇලෙප්පෝ නුවර අසළ පිහිටි කුඩා නගරයකට කඩා වැදී එහි සිටි සිවිල් වැසියන් 51 දෙනකු ඝාතනය කළහ.
එම පිරිස මරා දැමුණේ හිසට වෙඩි තැබීමෙනි. කාන් අල් අසාල් නමැති එම නගරයේ වැසියන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය දක්වන බව ද පැවැසෙයි.
සිරියානු අර්බුදය මේ වන විට සුන්නි සහ ෂියා මුස්ලිම් අර්බුදයක් බවට පරිවර්තනය වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවා ඇතැයි ද පැවැසෙයි.
සිරියා රජයේ හමුදා, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින සිරියා නගරය එකිනෙක මුදා ගැනීමේ සටන් මේ වනවිට ආරම්භ කර ඇති අතර කැරැුලිකරුවන් දරුණු ලෙස පසුබැසීමකට ද ලක් සිටින බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆාතිමා, ඇගේ ජීවිතය අනතුරේ තියෙද්දිත් කළ නිර්භීත ප්‍රකාශයට අපගේ ගෞරවය.අපිටත් ඕනෑ වුනේ ඔය වගේ අදහස් තියෙන අයගේ අදහස්. ෆාතිමා,කිසිදෙයකට බයවෙන්න එපා.අපි ඔබගේ සහයට ඉන්නවා.ඔබත් අර මලාලා දැරිය වගේ නිර්භීත කෙනෙක්. (නි)
දෙවියනි,ඔබ වහන්සේ අපගේ ලෝකයට ඉක්මනටම පැමිණ මේ ප්‍රශ්න අවසන් කර දෙනු මැනවි (නි)
ෆාතිමා ඔබ 100%ක් හරි.රිෂාර්ඩ් පුලුවන්නම් ඔප්පු කරන්න ඉස්ලාමයේ හිංසනය,බලකිරීම් නැහැ කියල. මටත් දැන් ඉස්ලාමය තිත්ත වෙලා තියෙන්නේ.අනිත් ආගම් කොච්චර නිදහස්ද. මට ඉස්ලාමය අතහරින්න පුළුවන් නම් දැන්ම කරනවා.නමුත් එසේ කළහොත් ජීවිතය ඉක්මනින්ම කෙටිවන බව මම දන්නවා. (දී)
ඇමරිකාව කරන්න ඕන දේ එයාලම කරනවා ! හොදයි (දී)
ඇමෙරිකාව ඌරගෙ මාළු ඌරාගේ පිටේ තියල කපනවා.අන්තවාදීන් හිටියත් වැඩක් නෑ. (දී)
ඉන්සාෆ් -කියන කෙනා ඔයා නැතිඋනා කියල ඉස්ලාමය බන්කොලොතුත් නැහැ .බොරු ෆාතිමාට බැන්න ගමන් ඔක්කොම අප්සෙට් උනා නේ ? (දී)
රිෂාර්ඩ්, මම ඔහෙලා වගේ අන්තවාදී නොවෙන කොට මට බොරු ඉස්ලාමිකයෙක් කියන්න ඔහෙලට අයිතියක් නැහැ.කොහෙද කුරානේ තියෙන්නේ අන්තවාදී නම් මුස්ලිම් වෙනවා කියල.හැබැයි ආගම අතහරින අයටනම් මරණ දඩුවම බව එහෙ සදහන් වෙනවා. ඉස්ලාමය මුස්ලිම් අය බෝනොකරනවා නම් බංකොලොත් වෙන්නේ දැන් නෙමෙයි.පටන් ගත්තු දාමයි.අපේ සිතීමේ නිදහසත් අපිට අහිමි වෙලා තියෙන්නේ.ඉන්සාෆ් වගේ අය බොහෝදෙනෙක් ඉන්නවා.ඒගොල්ලෝ නැගිට්ට දවසට ඉස්ලාමය බලන් ඉද්දිම බංකොලොත් වෙනවමයි. රිෂාර්ඩ්, ඇත්ත තිත්ත වුනත් ඒක ජයගන්න එක දෙවියන්ටවත් නවත්තන්න බැහැ. (දී)
රිෂාර්ඩ්,ඉන්සාෆ්ගේ ෆාතිමාගේ කතාවට අපිත් එකගයි.රිෂාර්ඩ්, ඔයා සැබෑ මුස්ලිම් කෙනෙක්ද? (නි)
ෂියා වුණත් සුන්නි වුණත් ශුද්ධවූ රාමලාන් මාසයේ සිදු වෙන මෙවැනි අපරාධ මම මානවයකු හැටියට ඉතාමත් පිළිකුල් සහගත් ලෙස හෙලා දකිමි. නමුත් මේ අවස්ථාව ප්‍රයෝජනට ගෙන අන්තවාදී ලෙස ඉස්ලාම් ධර්මයට අපහාස කිරීමත් හෙළා දකිමි. අපේ රටෙත් කාලයක් 60 දහසකට අධික සිංහල සහෝදරයන් දේශපාලන පළි ගැනීම් වලට ලක්වුණා.ලෝකයේ මෙවැනි අපරාධ සිදුවෙන්න හේතුව කුහක දේශපාලනයයි. බලයට තිබෙන කෑදරකමේ ප්‍රතිපල අහිංසක දරුවන් කාන්තාවන් ඇතුළු සිවිල් ජනතාව ඔවුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්නේ. මේ වගේ මිනීමරුවන්ට කවදාහරි තමන් කරපු අපරාධවලට වන්දි ගෙවන්න වෙනවා. එකක් ඉතාමත් වගකීමෙන් කියන්න කැමතියි. ඉස්ලාම් කියන්නෙත් මුස්ලිම් අය කියන්නෙත් එකක් නොවේ 2 ක්. ආගම ධර්මය අනුව ජීවත් වීම තමා අපි සතු වගකීම. මුස්ලිම් අය කරන වැරදි වලට හෝ බෞද්ධ, හින්දු, කිතුන බැතිමතුන් කරන වැරදි වලට කිසි දිනක තමන්ගේ ආගම පළි නැහැ. තමන්ගේ නැහැදිච්ච හැරෙන්න. (නි)
ඔව් ජගත් එක මෙතන කියන්න බැහැ පොඩ්ඩක් පුළුල්ව කතා කලයුතු දෙයක් නිසා.දන්නා කට්ටිය බොහෝ පිරිස් ඉන්නවා පොඩ්ඩක් ගවේෂණය කරන්න (දී)
රිෂාර්ඩ්,ඔයාලට වඩා යුදෙව් ජාතියත් හොදයි.ඒගොල්ලෝ මනුස්සකම්වත් දන්නවා. (නි)
ෆස්රුල්, ඇයි රාමලාන් මාසයේ විතරද මනුෂ්‍ය ගාතන සිදු නොවිය යුත්තේ. (නි)
බොරුකාරයන්ට කොහෙත් මොනම ආගමේත් දශමයක හෝ විමුක්තියක් නම් නැත. (නි)
රිෂාර්ඩ්,කවුද බොරුකාරයා.අපිට ඉස්ලාමය වෙනුවෙන් ඔහෙලා වගේ බොරු බේගල් කියන කැත පුරුද්දක් නැහැ.අපි සත්‍ය පමණයි දකින්නේ. දෙවියන්ට අපහාස කරන්න එපා. (නි)
රිෂාර්ඩ් අහුවෙන්න එපා. වීර,ෆාතිමා අබ්දුල්ලා ,ඉන්සාෆ්,අහමඩ්,මොහොමඩ් හමීස්,ජුව්ෆර් ඔක්කම එක වල්ලේ පොල්. සර්ව බලදාරී අල්ලාහ් විසින් මොවුන්ට ලැබිය යුතු දේ මේ අය හට යථා කාලයේදී ලැබීමට සලස්වනු ඇත. (නි)
මින්ෆා ඔබ හරි අපි මේවා හොඳට දන්නවා කව්ද කට්ටිය කියල. (දී)
කියන දෙයක් කෙලින් කියන්න එතකොට තම අපේ ආත්ම ගෞරවය රැකෙන්නේ. තිරය පිටුපස රැඟෙන රැගුම් අපි දන්නවා " ඉස්ලාම් ධර්මය කියන්නේ සාගරයක් වගේ " ලංකාවේ 5% හිටියට (දී)
මිනිසුන්මැරෙන එක දුකක් අන්තවාදීන් මරනෙක සතුටක්. (දී)
"රිෂාර්ඩ්" , අවංකව කතා කරන්න , ඔබට පුරවැසිබාවය දෙනවා කිවහොත් ඔය යන්න කැමැති යුරෝපයටද ? මැද පෙරදිග රටකටද?? (නි)
රිෂාර්ඩ් මම දන්නේ නැති නිසා අහන්නේ . සමහර රටවල්වල සුන්නි- ෂියා කියල දෙපැත්තකට බෙදිලා මරා ගන්නවා.ඔයාට පුලුවන්ද ඒ මොකද කියල තේරුම් කරලා දෙන්න (අ)
ෆාතිමා අබ්දුල්ලා, ඔය ඇත්තටම ඉස්ලාමිකයෙකද? (නි)
මටත් ඉස්ලාමයේ ඇතැම් වගන්ති දැක්කම සමහර වෙලාවට ඉස්ලාමය තදින්ම එපා වෙනවා. මං ආගම අතහැරියොත් ඉතින් මටත් වෙන්නේ ඔය පුවතේ ඇති දෙයමයි . (දී)
නැහැ මුස්ලිම් නම් වලින් ඉන්න තවත් අය ඉන්නවා. ඒකයි ඔතන ප්‍රශ්නෙ. (නි)
අද හැම මුස්ලිම් රටකම ප්‍රශ්න තමන්ගේ පල්ලි වලටම බෝම්බ තියනවා ඒ ඒ අයම මරාගන්නවා. දවසගානේ මිනිස් ජිවිත දාස් ගන්නන් නැතිවෙනවා. ෆාතිමා අබ්දුල්ල දෙගොල්ලොම මුස්ලිම් වරු නම් ඇයි මරාගන්නේ. (දී)
එක්සත් ජාතීන්ගේ සංවිධානයක් කියලා එකක් තියෙන්නේ මොකටද ලෝකයට (දී)
හරුන්,මේවා ඇසුවම මම හිතන්නේ තමන්ගේම සහෝදර ශියාවරුන් මරණ එකේ අපිට මොනවා නොකරයිද කියලා. (නි)
වීරලා වගේ අය මේවා අහලා නොහොබිනා සතුටක් ගන්නවා මිසක්.. සාමය නම් ප්‍රර්ථනා කරන්නෑ... (දී)
සජිත්,මුස්ලිම් වරයෙක් කියන්නේ අල්ලාහ් ගේ කැමැත්තට යටත් වෙන කෙනාට.සුන්නිවරු වගේම ශියාවරුත් අල්ලාහ්ට යටත්.එක හින්ද දෙගොල්ලොම මුස්ලිම්වරු.හරියට දැනගෙන කතාකරන්න. (දී)
ආගම මොකාක් උනත් මනුෂ්‍ය ඝාතනය වැරදියි (දී)
බුද්ධාගම ගැන ප්‍රශ්න කරන අපේ අයයි එයාලගේ අයයි මේවා දැක්කේ නැහැ වගේ ඉන්නවා ... (නි)
වීර, ෂියා කියන්නේ මුස්ලිම් ආගම නෙමෙයි (නි)
අන්තවාදී මුස්ලිමුන් ලෝක සාමයට තර්ජනයක් වගේම පිළිලයක්. (සාම්ප්‍රදායික යහපත් මුස්ලිම්වරු මෙයට විරුද්ධව අදහස් නොදාවි.) (දී)
එකම ආගමේ වෙලත් අතපය තියන් ඉන්න බැරි හැටි.මේගොල්ලෝ ඔහොමනම් අපිට කොහොම කරයිද දන්නේ නැහැ? (දී)