ප්‍රහාරයක් එල්ල කර ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීමට ඊශ්‍රයලය කුමන්ත්‍රණය කරනවා යැයි, නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ජර්මන් ජාතික කවියකු වන ගන්තර් ග්‍රාස් ලියූ පද්‍ය සංග්‍රහයක් මහත් ආන්දෝලනයකට හේතු වී තිබේ. වාමාංශික අදහස් දරන, 84 හැවිරිදි ග්‍රාස්, එම පද්‍යයෙන් පෙන්වා දී ඇත්තේ ඉරානය ගැන ඔහු දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය. ඉරානයේ න්‍යෂ්ටික අවි තිබේ යැයි ස්ථිර වශයෙන්ම දැන ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත්තේ ද ඊශ්‍රයලයෙන් ප්‍රහාරයක් එල්ල වීමෙන් යැයි ද ග්රාස්ගේ පද්‍යයේ දැක්වේ. දැඩිමතධාරී ඊශ්‍රායලය තරයේ කියා සිටින්නේ පරමාණු බෝම්බ හදන ඉරානයේ සැහැසිකම් මට්ටු කිරීමට පහර දීමක් කළ යුතු බවත් තමන් ඊට සූදානම් බවත්ය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd