දකුණු ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය බෝම්බ ප්‍රහාර මාලාවකින් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.
බෝම්බ පුපුරා යෑම ආරම්භ වූයේ පෙරේදා (14) සවස් වරුවේ සිටය. ඊයේ (15) දිනය වෙද්දී පුපුරා ගිය බෝම්බ ප්‍රමාණය 15 කි. ඇතැම් බෝම්බ අධි බලැති කාර් බෝම්බ වූ බව ඉරාක ආරක්ෂක අංශ පවසා ඇත.
බෝම්බ පුපුරා ගියේ කුට් නමැති නගරය සහ ඒ ආශි‍්‍රත ප්රදේශවලය. ප්‍රහාර එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදී සටන්කාමීන් යැයි ඉරාක ආරක්ෂක අංශ අනුමාන කරයි.
ඉකුත් ජූලි පළමු වැනිදා සිට මේ වනවිට ඉරාකයේ සිදුවුණු එම බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයෝ 380 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
ඉරාකයේ ෂියා සහ සුන්නි මුස්ලිම් අතර ගැටුම් උත්සන්න වූයේ ඇමෙරිකා හමුදා එරටින් පිටවී යෑමෙන් පසු රට නොසන්සුන් වීමත් සමඟය.
ප්රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට ඉරාක රජයට හැකියාවක් ලැබී නැත. ජගත් දේශපාලන විශ්ලේෂකයන් චෝදනා කරන්නේ, ඇමෙරිකාව ඉරාක සංග්‍රාමය අවසන් කර පිටවී ගියේ රට අස්ථාවර කරමින් කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නේ මොන කට්ටියද? (දී)
මුස්ලිම් වර්ගය කුමක් වුවත් පදනම ලේ වැගිරීම. ඒ දෙය දැන් ලොවටම ඔප්පු වෙනවා..ඔහොම යන්. (දී)
ඔය ලෝකෙම එකම ජාතියක් කියාගෙන උඩ පනින ලංකාවේ ඉන්න මුස්ලිම් අයගෙන් මම නොදන්නා නිසා අහන්නේ දෙවියෝ කියලා තියෙනවද තමන්ගේ මතය පිලි නොගන්න අහිංසක මිනිස්ස්සු මරලා දාන්න කියලා? තවත් එකක් දෙවියෝ උගන්නලා තියෙනවද අනික් ආගම් අදහන අය ,මරන්න කියලා? අරාබි රටවල නම් අනික් ආගම් වල පින්තුර වුනත් තියා ගතහොත් දඬුවම්? මොකද දෙවියෝ අනික් ආගම් වලට බයද? (දී)
කෙනෙක් ගැහුවොත් අපිට සමව දෙන්නත් පුළුවන් නැත්නම් එකට පිළිතුරු දෙන්නත් පුළුවන්?අනිත් කට්ටිය වගේ ප්‍රේමය කියලා පස්සෙන් ගහන එක නොවෙයි. අනික කොහෙද තියෙන්න අන්‍ය ආගමිකයන් මරන්න කියලා ? .දෙවියන් එක්කෙනෙකි ඒ අල්ලාහ් පමණය.ජෝර්ජ් කව්ද?කිව්වේ පින්තුර තියන් වදින්න පුළුවන් කියලා?කව්ද ඔයාට ඕව උගන්නන ගුරා. (අ)
ඉක්මනින් ලෝක සාමය ඇති වේවා (දී)
මම නම් මේ පුවතට අදහස් දාන්නේ නැහැ මොකද මම බයයි (දී)
යුද්දය මොකටද සහෝදරා ....මේ යුද්දය කාගේද සහෝදරා (දී)
කරුම මේවා (දී)
බෝම්බ ගැන නම් කතා කරන්න එපා (දී)
සුන්නි වුනත් ෂරියා වුනත් ඔක්කොම මුස්ලිම්. ඇයි මේ මිනිසුන්ට නොතේරෙන්න හැම මිනිහම එකයි කියලා (නි)
හොඳ පුවතක් (නි)
මෙන්න ශාක්ෂි. අන්තවාදීන් හිතන්නේ සෙනග වැඩි කරගත්තම දිනුම් කියලා. නමුත් ඔවුන් සත්තු වගේ බෝ වෙනවා සත්තු වගේ මැරිලා යනවා.එතන තියෙන්නේ අන්ත දුකක්මයි.මල්ලියා මල්ලියාමයි (නි)
දෙයියෝ සියල්ල මැව්වනම් දෙයියන්ට විරුද්ද මාව මැව්වේ ඇයි?හිස්බුල්ලා කියන්නේ දෙයියන්ගේ පක්ෂයලු?මිනිස්සු මරන්ඩ බලපත්‍ර දීපු ඔය දෙයියන්ගේ තාත්ත කව්ද?හිස්බුල්ලා නෙමෙයි මම රෙඩ් බුල් බීල ඉන්නේ අන්තවාදියනි,එන්ඩ කියාපියව් ඔය කියන දෙයියන්ට මාත් එක්ක හැප්පෙන්න. (අ)
බුද්දීමතුනි,නොපෙනෙන දෙවියන්ට වඩා පෙනෙන උත්සාහය වීර්ය පිලිබඳ විස්වාස කරන්න කිමද නොපෙනන බලවේග වලට කල නොහැකි බොහෝ දෑ උත්සාහයෙන් වීර්යයෙන් කල හැක.අන්තවාදීන් දන්නේ අනුන්ගේ මස් කකා ජීවත් වීමට පමණයි. (අ)