|
භට්කාල් |
ඉන්දියාවේ ප්රචණ්ඩ කි්රයා සිදු කරන මුජහදීන් ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායක යාසීන් භට්කාල් අත්අඩංගුවට ගැනීමට නේපාල ආරක්ෂක අංශ ඊයේ (29) සමත් විය.
යාසීන් භට්කාල්, අත්අඩංගුවට ගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත් වූයේ ඉන්දීය බුද්ධි අංශ සමඟ එක් වී කටයුතු කිරීමෙන් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඉන්දීය මුජහදීන් සංවිධානය පාකිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන් සහ බෙඳුම්වාදීන් සමඟ සම්බන්ධතා පවත්වන අතර ඉන්දියාවේ සිදුවූ බෝම්බ පිපිරීම් පසුපස සිටින්නේ මෙම සංවිධානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධයන්ට රිදවන්න බුද්ධගයාවට ගැහුවෙත් මොවුන් තමයි. ඔය තිරිසන් ම්ලේච්ච මිනිහව ෂරියා නීතියට අනුව ඝාතනය කල යුතුය.(නදී)
අල්ලාහ් දෙවියනි,කුරානය නිවැරදිව පිළිපදින මොහු ෂරියා නීතියට අනුව වැරදි කරුවෙකු නොවේ. (දී)
මුව මරලම දාන්න ඕනේ, මුන්තමයි බුද්ද ගයාවට බෝම්බ දැම්මේ. (අ)
අපරාධ කරුවන් කොහේ හිටියත් අසු වෙනවා කියන එකට හොද සාක්කියක් මේ (දී)
දෙයියෝ සාක්කි කියලා කියන්නද මම (දී)
වරද කලොත් දඩුවම් ලැබෙනවාමයි (දී)
අයියෝ සල්ලි
මොහු කුරාණයට අනුව ප්රචණ්ඩ ක්රියා කරන්නේ නම් බෝම්බ පුපුරවා අහිංක මිනිසුන්, දේපල විනාශ කරන්නේ නම් වරද කොතැනද? කුරණය නොවෙයිද? සතුන්ගේ ගෙල සිදින විට දෙවියන් සිහිකර බෙල්ල කපයි.බෝම්බ ගහන කොටත් දෙවියන් යදියි. සිරියාවේදී මුජහදීන් කතෝලික පියතුමන් තුන් නමකගේ දෑත් පිටු පසට බැඳ කුරාණයේ වැකි කියා බෙල්ල කපන්න එක් අයකුට විනාඩි දෙකක් පමණ ගත්තා ඒකද ඔබ අනුමත කරන්නේ ??ඉන්දීය නීතිය මොහුට සදාචාරය ඉගැන්වීම වටී. මේවා අනුමත කරන අයටත් මේ දේම විය යුතයි. කුරාණයේ තියෙන්නේ ඔය ඉගැන්වීමි නම් යුරෝපා රටවල් අරාබි කරයට ගහන කොට අපි දුක්විය යුතු නැත. (ස)