ඇමෙරිකාව සිරියාවට එරෙහිව දින තුනක ප්‍රහාරයක් සැලසුම්ි ක ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.මේ සදහා ගුවන් ප්‍රහාර පමණක් එල්ල කිරීමට තීරණය කර ඇතැයි පැවසේ. සිරියාවේ හඳුනාගත් ඉලක්ක 50ට ප්‍රහාර එල්ල කිරීමට අවධානය යොමු වී ඇතැයි පෙන්ටගනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර ප්‍රබල සාක්ෂි නොමැතිව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පිටුපා, සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව පෙළඹුණොත්, තමන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව ‘ජී 20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාට අනතුරු ඇඟවීමක් කළේය.
ජී 20 සමුළුව පසුගියදා පැවැත්වූයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදීය. සමුළුවේදී රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වුණේ සිරියානු අර්බුදය සම්බන්ධයෙනි.
සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් පළුදු වීම නිසා ජනපති පුටින් සමුළුවේදී ඔබාමා ළඟ අසුන් ගැනීම පවා ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය.
සිරියානු අර්බුදය වසර දෙකක් තිස්සේ දිග් ගැස්සුනේ, ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්‍රංශය සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙද්දී, රුසියාව සහ චීනය සිරියානු ජනපතිගේ රජයට සහාය පළ කිරීම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහී ඔබට වැරදිලා මගේ වාසගම වෙන්නේ එදිරිසිංහ. නම ඔබේ ප්‍රතිචාරයෙන් පසුව කියන්නම් (දී)
විරාජ් හරි. අද විරාජ්ට බනින බොහෝ දෙනෙක් හෙට විරාජ්ගේ මතයට එකඟ වනු ඇත. (නි)
විරාජ්, ඔබ අභීතව ඔබේ මතය කිවුවා. ලෝකයේ සිදුවන දේ පෙනෙන බොහෝ දෙනෙක් ඔබේ මතයට එකඟ වනු ඇත. (නි)
සෑම්, යුද්ධයකින් මැරෙන්නෙ අහිංසක දරුවෝ වෙන්න පුළුවන්. නමුත් ඔය අහිංසක දරුවෝ මිනීමරුවෝ වෙන්න වැඩිය ලොකු වෙන්න ඕනෑ නැහැ. විරාජ් ,චින්තක, චායා වගේ අය මේ රටට වාසනාවන්. (නි)
ෆස්රුල් ගෆූර්ගේ කියමන එක්ක මාත් එකඟයි.බොරු දේශප්‍රේමීන් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා (නි)
චායා, මම මුස්ලිම්. මම ඉපදුනේ මේ ලංකාවෙ. මම මේ ලංකාවෙ පුරවැසියෙක්. මේක මගේ රට මටත් අන් සියලු ලාංකිකයන්ට මෙන් මේ රටේ අයිතියක් තියෙනවා. (නි)
මන්දබුද්ධික ජාතිවාදී උන්මත්තකයන්ට හා නිසි අධ්‍යාපනයක් නොමැති අයටත් මගේ අදහස් කිසිවක් අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. (නි)
මා ලංකාවෙන් උදාහරණ නොදක්වමි. ඉරාකයේ, පකිස්ථානයේ සුන්නි ෂියා ගැටුම් ඇත. ලෙබනනයේ, සිරියාවේ, ලිබියාවේ තත්වයද මෙයයි. බංග්ලාදේශයේ, තායිලන්තයේ හා මියන්මාරයේ බොදුනුවන්ව මරයි. නයිජීරියාවේ කතෝලිකයන්ව මරයි. ඇෆ්ගනිස්ථානයේ සෝමාලියාවේ මරාගැනීම් ඉහළය. ඊජිප්තුවේ තත්වයද මෙයට නොදෙවෙනිය. පිලිපීනයේ හා ඉන්දියාවේ තත්වයද මෙයමය. මෙම තොරතුරු 100% වගකීමෙන් ප්‍රකාශ කරමි. අවශ්‍ය අයකුට මෙම විද්‍යුත් තැපැල් ලිපිනයෙන් වැඩිවිස්තර ලබාදිය හැකිය, pdms423@ gmail.com (නි)
සිරියාවට ප්‍රහාරයක් එල්ලවුවහොත් ඇමෙරිකානුවන් ඔසාමා බින් ලාඩන්ගේ ප්‍රහාරයට වඩා බිහිසුණු අත්දැකීම් වලට ලක්වෙනවා නිසැකය. රුසියාව, චීනය ,ප්රමුඛ මුස්ලිම් ජනයාගේ එකතුව ලොව බලවතා යන ඇමෙරිකාව කොට්ටෝරුවෙක් වෙන එක වළක්වාගන්න අපහසුය (නි)
අද ලෝකයේ අධිරාජ්‍යවාදින් හැටියට යුරෝපය ,ඇමෙරිකාව ,ඕස්ට්‍රේලියාව, ඉන්දියාව,ජපානය හදුන්වනවා. රුසියාව තම අවි ටික විකුණා ගැනිමට සිරියාව දෙස බලාගෙන ඇත.සිරියාව හදන්නේ තම අන්තිම කැමති පත්‍රය තමන් විසින්ම ලියා ගැනිමටය.ඇමරිකාව ප්රමුඛ රටවල් වලට ජය.! (නි)
රුසියාව කටින් බතල හිටවනවා.ඇමෙරිකාවට ජයවේවා! (නි)
ෆස්රුල් ගෆූර්, ඔබගේ අදහස් ටික ඉතාමත් අගය කොට සළකමි..ඔබ හොඳ මුස්ලිම් භක්තිකයෙක්.මගේ ගැන වරදවා හිතන්න එපා. අද මේ ප්‍රශ්න සියල්ලටම වග කියන්න ඕනෑ අන්තවාදී පිරිස.... (නි)
ෆස්රුල් ගෆූර්, ඔයාලා නිසි අධ්‍යාපනයක් තිබෙන අයද? ඔයාලා කාටද මේ මන්දබුද්ධික කියන්නේ? (නි)
එදිරිසිංහ, ඔයාගේ නම හරිද ? මම ඇමරිකාවට ආදරෙයි (නි)
මේ ලෝකේ අරගොල්ලෝ ඉන්නකන් සාමයක් සමගියක් ගැන හීනෙකින්වත් හිතන්න එපා. (නි)
නිෂේධ බලය පෙන්නන්න පුළුවන් රුසියාව සහ චීනයේ බලය අවතක්සේරු නොකර, අපේ මව්බිමට යම් තරමක හෝ සෙතක් ලබාදෙන සහ අපේ රට ආරක්ෂා කරන්න නිෂේධ බලය නමැති සහයෝගය සැමවිටම දුන් රුසියාව සහ චීනයේ ජය මම පතමි (නි)
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් කොන්ද පණ තියෙන කෙනෙක්. (නි)
අද සිරියාවට හෙට අපිටද ? (අ)
ලලිත් ඔබ හරි අද සිරියාවට ගහන්න හදන ඇමරිකාව හෙට අපිට ගහන්න හැදුවොත් අපේ රටේ ඉන්න ඇමෙරිකාවට කොහේදෝ යන කට්ටියගේ ඇස් ඇරේවි (අ)
රුසියාව සහ අමෙරිකාව එක්වී අන්තවාදීන් ලෝකෙන් නැති කරලා දාන්න ඕනේ.(නදී)
සිරියාවට ගහන්න කියලා ඇමෙරිකාව පොලඹවන්නේ සෞදි කුමරු බව කව්රුත් දන්නේ නැහැ වගේ. මොහු මේ සදහා බ්‍රිතාන්‍යට පවා ගියා. ඒ වගේම මුලින්ම සිරියාව රසායන අවි ගහනවා කියල කිව්වෙත් මේ සෞදි රජ කුමරුමයි. අනෙක් මුස්ලිම් රටවල අවුල් ඇති කලෙත් මොහු තමයි. ඉතින් කොහෙද මුස්ලිම් එකතුවක් , මේක ශීයා සුන්නි ගැටුමෙහි තව පැති කඩක්.(නදී)
ඉන්දියාවේ ජනග්රහණයට කෙළ ගෙහුවොත් ලංකාව යටවෙනවා (නි)
එදිරිසිංහ ඔබ කා සමග හෝ එදිරිකමක් තිබෙනවාද ? අපි ඔන්න උන්ට කෙල ගන්න කියල අපේ පාඩුවේ ඉම්මු . අපිට ඕවට වඩා ප්‍රශ්න ලංකාවේ . ඔය එදිරිවාදී කම් ඕනේ නැහැ.(නදී)
ඔවුන්ට අවශ්‍ය යුද්ධයයි (නි)
එදිරිසිංහ, මට සමාවෙන්න. මම හිතුවේ මුස්ලිම් සම්භවයක් තියන කෙනෙක්ද කියලා. ඔය හැම රටකට වඩා ඇමෙරිකාව ලෝකයට සේවයක් කරනවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට,සන්නිවේදනයට. චීනය හැමදෙයක්ම ලෝකයෙන් වසන් කරගෙන ඉන්නේ. අපේ රටේ කරන චීන ඉදිකිරීම් වලට කම්කරුවෙක්වත් ගන්නේ නැහැ අපෙන්.. සැබෑ සතුරා හදුනා ගනිමු (නි)
අරාබි රටවලින් සිරියාව තමා අන්තවාදී නොවන රටකට තියෙන්නේ. ඒක නිසා තමා සෞදි අරාබිය වගේ මුස්ලිම් අන්තවාදී රටවල් සිරියාවට විරුද්ධ.අසාද් පැරදුනොත් සිරියාව තවත්අන්තවාදී ඇමරිකාවට කඩේ යන සෞදි අරාබියක් වෙනවා (නි)
ඇමරිකාව ලෝකයට කරන සේවය මොළය තිබෙන හැමෝටම තේරෙනවා (නි)
හැකි ඉක්මනින් යුද්ධය පටන් ගන්න ලොව විනාස කරන්න .(නදී)
මොනවා වුණත් මම යුද්දෙට විරුද්ධයි (නි)
ෆස්රුල් ගෆූර් හරි. වීර කළොත් කරන්නේ මෝඩ කතාවක්. (නි)
මහී - මන්දබුද්ධික කියලා කියන්නේ තමන් කියන කරන දේවල් පිලිබඳව මනා අවබෝධයක් නොමැති අයට. ඒ වගේම පවුලේ අයට සලකන්න නොදන්නා, වැඩිහිටයන්ට ගෞරව කරන්න නොදන්නා, සමාජයේ පහත් තත්වයේ සිටින, නීතියට ගරු නොකරන, අන්‍ය ආගම්වලට අගෞරව කරන, කවුරුහරි කියන බොරුවක් විශ්වාස කරලා අනුන්ට ගොරවන මේ වගේ අයට අපි කියන්නේ මෝඩයෝ (නූගත්, නිසි අධ්‍යාපනයක් නොමැති) කියලා. පොතක් පතක් කියවන්න පුළුවන්කම තිබුණු පලියට හෝ කිසියම් උසස් රැකියාවක් කළා කියලා ඔවුන් උගත් අය වන්නේ නැහැ. අපේ කල් ක්‍රියාව තමා ඉතාමත් වටින්නේ. සතුන් හා මිනිසා අතර තිබෙන වෙනසත් ඒක තමා. (ස)
විදුර තමන් මේ වගේ අදහස් දාන්නේ ඇමරිකාවෙන් ලෝකෙට වෙච්ච සෙත නොදැනයි. අන්තර්ජාලය, ගුවන්යානය වගේ ලෝකෙට විශාල සෙතක් වුනු නිර්මාණ බොහොමයක් ඇමරිකාවෙන් බිහිවුණු ඒවා. අනික යුද්ධේ නැත්නම් ලෝකය මේ ලබල තියෙන තාක්ෂණික දියුණුවෙන් බාගයක්වත් ලබාගෙන නෑ මේ වෙනතුරුත්. චන්ද්‍රිකා තාක්ෂණය ඊට උදාහරණයක්.(දී)
ජාති වාදය ආගම් වාදය නිසා අද ලෝකය යුධ බිමක් වී තිබෙන්නේ. ලෝකයට හෝ අප රටට සාමයක් පතන්නේ නම් . අප අන්තවාදී ආගම බෙදයත් ජාති වාදයත් සිත් වලින් තුරන් කල යුතුය . විරාජ් වෙනි ඔලුවක් නොමැති තමන් ගෙන පමණක් හිතන බොහෝ අය නිසා ලංකාවේ සාමයට බොහෝ විට ප් ප්‍රශ්න ඇතිවේ.(නදී)
විරාජ්, මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ දැමීමෙන් වලකින්න. (ස)
ජාතිවාදයක් අවශ්‍ය නැහැ. මේ කොයි ප්‍රහාරයෙනුත් මැරෙන්නේ මනුෂයයෝ. මේ ප්‍රහාරය පටන්ගත්තොක් තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙනවා.(නදී)
ජාතිවාදය නෙවේ, මේ හෙමෝම මිනිසුන්.(නදී)
එකක් මතක තියා ගත්තොත් හොදය් මුස්ලිම් මිනිසුන් ඉන්නකම් විතරයි ලෝකේ විනාස නැත්තේ මුස්ලිම් මිනිසුන් මරලා සතියක් ඇතුලත ලෝක විනාසය වෙනවා .................. (දී)
විරාජ්- අරාබුවරුන් කෙ එකපාරටම නැගිටින දවස වැඩි ඈතක නැහැ .ඕක තනිකර වංචාවක් අනුන්ව රැවටීමක් තම බලය පෙන්නන්න.(නදී)
කුමාරි, ඩිලාන් ඔබලත් එක්ක මම එකඟයි කාගේත් මිනිස් ජීවිත. නමුත් අපි මේ වගේ හිතුවට ඒ අයට නම් හිතක් පපුවක් නැ. ඉතාමත් දරුණු අදර්මිස්ට අදහස් තියන කට්ටිය තමයි.(නදී)
අනේ ගහපන් ඇමරිකාවට කුඩු වෙන්න.(නදී)
ලෝකයේ සියලුම දෙනා එක ජාතියකට එරහිව සටන් කිරීම, එම ජාතිය කෙතරම් ශක්ති වන්තද කියන එක පිලිබිබු කරයි! කොහොම උනත් හැම ආගමක්ම මධ්‍යස්තව විග්රහ කිරීම වැදගත්.(නදී)
ඇමරිකාවට ජය වේවා!(නදී)
ඔය විරාජ් වගේ කට්ටිය නිසා තමයි ජාතිවාදය ලොව පුරා රජ කරන්නෙ. (ස)
මම නම් බලාගෙන ඉන්නේ ඇමරිකා කවදා හරි කනකම්.ඒත් ඔබාමා මුස්ලිම් අන්තවාදීන්ට බැට දෙන එකත් නරකම නැහැ. (ස)
විරාජ් - යුද්ධයේ සැබෑ නිරුවත , ත්රස්තවාදයේ බිහිසුණුකම අපේ රට වැසියන් වසර තිහක් තිස්සේ අත්විඳපු කටුක අත්දැකීමක්. එකම එක උදාහරණයක් දෙන්න කැමැත්තෙමි "කැබිතිගොල්ලාවේ" බසයක් තුල පිපුරුණු බෝම්බයෙන් මියගිය අය හා කුඩා දරුවන් දෙස බලා ගරු ජනාධිපති තුමා පවා දැඩි වේදනාවෙන් පසුවුණා.මගේ ඇසින් හැලුණු කඳුළු බින්දු මටම නවතා ගැනීමට නොහැකි වුනා. මිය ගියේ සිංහල ළමුන් ද? හින්දු ළමුන්ද? ක්‍රිස්තියානි ළමුන්ද? මුස්ලිම් ළමුන්ද? කියල සිතන්නට තරම් මා තිරිසෙනකු නොව ඉතාමත් සංවේදී සැබෑ ශ්‍රී ලාංකිකයෙකුගේ හැගීමකින් පසුවුණු කෙනෙක් ලෙස සලකමි. සුනාමි ව්‍යාසනයේදී අපිට හැකි අයුරින් අපි ඒ ජනතාවට උපකාර කලෙත් ඒ අයුරින්ම තමා. මෙවැනි හදවත් ඇති ශ්‍රී ලාංකිකයන් වන අපි මේ ආකාරයෙන් සිතක් පපුවක් නැති අදහස් ප්‍රසිද්ධ මාධ්‍යන් ඔස්සේ තවත් ආගමකට හෝ ජාතියකට විවේචනය කිරීමේ මුවාවෙන් අනුන්ගේ පවු පුරවා ගන්න එක හරිද? ඔයාට මුස්ලිම් අය එක්ක තිබෙන ප්රශ්නය මොකක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් කිසිම දෙයක් නොදන්නා අහිංසක දරුවන් ඇතුළු සිවිල් ජනතාවගේ මරණයෙන් ඔබට ලැබෙන්නේ කුමන අමනුෂ්‍ය වින්දයක්ද කියන දේ තම මට ප්‍රහේලිකාවක් වී තිබෙන්නේ? ඔබත් යම් ආගමක් හෝ ධර්මයක් අදහනවා ඇති මුස්ලිම් අය හෝ ඉස්ලාම් ධර්මය ඔබට හොද නැත්නම් ඔබ අදහන ආගම ඔබට ගොඩක් උතුම් වෙන්න ඇති! ඒ උතුම් ආගමෙන් ඔබට කියා දෙන්නේ මේ වගේ දේවල්ද? ඔයා මෙහෙම ලිව්වා කියල මුස්ලිම් අයට රිදෙන්නේ නැහැ, මුස්ලිම් අය කෝප වන්නේත් නැහැ, නමුත් ඔබේ ධර්මයට ඔබ කලේ මහා විපාකයක්. ලංකාදීප කියන්නේ ලංකාවේ අංක එකේ මුද්‍රිත මාධ්‍යක් මේක ලාංකිකයෝ හැමෝම වගේ කියවනවා. ඒ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙවැනි දේවල් ලියන්න පෙර දෙවතාවක් සිතා බලන්න කියල ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මරණය හැමෝටම පොදුයි. නමුත් අපි කවුරුත් ඉක්මනට මැරෙන්න උවමනා කියලා ඒක තෝරා ගන්නේ නැහැ. සියලුදෙනාම හැකි අයුරින් ඉන් මිදෙන්න තමා උත්සාහ කරන්නේ. ඔයත් ගමන් බිමන් යන කෙනෙක් වෙන්න පුළුවන් කොයි මොහොතේ මරණය ඔබට ලගා වෙයිද කියලා කියන්න පුලුවන්ද? ඒ නිසා අපි අපි ගැන හිතමු අපි කියන කරන දේවල් අනුගේ හිත රිදෙන්නේ නැතුව කිරීම් මනුෂ්‍යන් වන අපේ වගකීමක් හැටියට මා සලකමි.(නදී)
තෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය ද මේ? ඇමෙරිකාවයි රුසියාවයි පැටලෙන එක එච්චර ගුණදායක නැහැ (දී)
ඉරාකේට, ලිබියාවට උන දේ වෙන බව පෙනී පෙනී පාරට බැස්සනේ කැරලි ගහන්න. දැන් ඉතින් ඇමෙරිකාවට බැනලා වැඩක් නැහැ.(නදී)
විරාජ්, මෙසේ කේන්ති ගොස් ප්‍රතිචාර දැමීම අසාදාරණය. ඔබට හෝ පවුලේ අයට කාගන් හරි කරදරයක් වුනාද? එහෙත් විරාජ් මානව හිමිකම් නොදන්නා විය හැක.(නදී)
ඔහේ ගහපුදෙන්. තම්බියෝ ටිකක් අඩු වෙනකන්. (ස)
ෆුස්රුල් ගෆූර් ගේ අදහසට සියලුම දෙනා එකග විය යුතියි ඔබට බොහොම ඉස්තුති ෆුස්රුල් (දී)
මේ ෆස්රුල්, අනේ ඔහේගේ කිඹුල් කඳුළු.ඔහෙලා ජාතික සමගි ලේබලයට මුවා වෙලා සිංහලයා වනසන්නේ. නුඹලා මෙහෙ පැමිණි සෙනරත් රජුගේ කාලයේ සිටයි.ඔබලා එතුමාට වූ පොරොන්දුවත් කඩකලා.කැප්පෙටිපොල තුමාව පාවා දුන්නෙත් නුඹලා.අපේ පෙරහැරවල් වලට ගල් ගැහුවෙත් නුඹලා,අපේ පූජනීය ස්ථාන (කූරගල,පොතුවිල් මුහුදුමහා විහාරය,දිඝවාපිය) විනාශ කරෙත් නුඹලා.අපේ ආර්ථිකය ආගමික ලකුණු වලින් උරා බිවෙත් නුඹලා.නුඹලා කොටි හිටපු කාලේ අපිට විරුද්ධව කොටි වලිග අල්ලගත්තා.දැන් අපිට විරුද්ධව ආයුධ ගන්න කතා කරනවා.සෞදියේ රහස් සාකච්ඡා තියනවා.බුරුමයට ගංවතුරක් ආ විට අල්ලාහ් හු අක්බර් කියලා සතුටු වුනෙත් නුඹලා.කුඩු,වඳ ද්‍රව්‍ය වලින් සිංහලයා විනශ කලෙත් නුඹලා.මේවා ජාතිවාදී නැති හොඳ වැඩ වෙන්න ඇති.මෙය ජාතිවාදය අවිස්සීමක් නොව ෆාස්රුල්ගේ කිඹුල් කඳුළු වලට පිළිතුරකි. (ස)
රිෂාර්ඩ්, මේ රට අවුරුදු 2500 ක් රැකගත්තා. අපිට ජාතිවාදියා කියලා හිත් රිද්දන්න, කටවහන්න නුඹලා වගේ මුස්ලිම් අයට කොහෙත්ම අයිතියක් නැහැ.මේක අපේ රට.රිෂාර්ඩ් ඔය සෙල්ලම් ගිහින් අරාබියේ කරොත් හොඳයි.ඔයගොලන්ට මේ රට නවාතැනක් විතරයි කිසිම අයිතියක් නැහැ.ඔයගොලන්ගේ මුස්ලිම් ජාතිවාදය අපි හොඳට අඳුරනවා. (ස)
විරාජ් කියපු එක නම් මාත් එකග වෙනවා
ගෆූර් කොහොමටත් ලංකාවේ ඉන්නේ අනුවණයෝ ... ලින් මැඩියෝ ටිකක් .හිතන් ඉන්නේ හාමුදුවන්ගේ වැඩ වලින් ලෝකෙම අල්ලන්න පුළුවන් කියල .. ඒ වගේම මුස්ලිම් කට්ටියත් කරන වැඩ වලින් විනාස වෙන්නේ මුස්ලිම් අයගෙම ආත්ම ගරුත්වය (දී)
ෆස්රුල් ගෆූර්ගේ කියමන එක්ක මාත් එකඟයි. (ස)
විරාජ් ,චින්තක, චායා මේකේ දාන අදහස් වලින් පේනවා.ඔයාලගේ බොරු දේශප්‍රේමී බව. යුද්ධයකින් විනාශ වෙන්නේ දෙපාර්ශවයක් බව මතක තියාගන්න. මැරෙන්නේ අහිංසක මිනිස්සු, නොදරුවෝ. ඔයාලගේ හිත් පිත් නැති කෲර ගති මේකෙන්ම පේනවා. (ස)
කරුණාකර ජාති වාදය ගාව ගන්න එපා (දී)
මම ඇමරිකාව පැත්තෙ (දී)
ලෝකේ කිසිම රටකට ඇමරිකාව ඉන්න දෙන්නේ නැහැ නේ (දී)
ඇමෙරිකාවට ඔහොම වෙලා මදි. අනේ ඔය රටට දියුණු වෙන්නේ යුද්දෙන් මංකොල්ල කාලා විතරද? අනේ මේ වගේ පහත් රටක්. (දී)
මුස්ලිම් අයගේ ලේ බිංන්දුවක් හරි ගෑවිච්ච අය තමයි ජාතිය ගැන කතා කරන්නේ . (ස)
හනේ මටත් ආසයි ඇමෙරිකාව ලංකාවටත් ගහනවානම් (දී)
කොහොමද බලපෑම පොඩි එවුන් වගේ නේද (දී)