ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මොළයේ හටගත් ලේ කැටිය ඇගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොකරනු ඇතැයි ඇයට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරු පවසති.
රාජ්‍ය ලේකම්වරිය මීට සති කිහිපයක් තිස්සේ රෝගීව සිටියාය. ඇගේ මොළයේ ලේ කැටියක් ඇතැයි වෛද්‍යවරුන් අනාවරණය කළේ පෙරේදා (31) ය.
මේ වනවිට ඇගේ රුධරය තුනී කිරීමට ඖෂධ ලබා දෙමින් ඇති බවත් ඇයට පූර්ණ සුවය ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බවත් නිව්යෝක් නුවර රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි හොද ශරීර තෞඛ්යයෙන් ඉන්න උත්සාහ කරන්න. අනාගතයේදී කරන්න වැඩ රාශියක් ඇත. (නි)
ඉක්මනින් යතාතත්වයට පත්වේවා (ස)
අනේ හොදයි
අපිනම් කලින්ම දැනගෙන හිටියා (ස)