සුප්‍රකට ඉන්දීය සංගීතවේදිනියක වන ආශා බොස්ලේගේ දියණිය වර්ෂාබෝස්ලේගේ(56) මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මුම්බායිහි පිහිටි නිවසේ තිබූ ඇයගේ මළසිරුර හමුවී ඇති අතර හිසට එල්ලවූ වෙඩි පහරක සළකුණු දක්නට ලැබුණු බව කී ඉන්දීය පොලිසිය එය සියදිවිනසා ගැනීමක් බවට සැක කරන බවද පවසයි. ගායිකාවක සහ මාධ්‍යවේදිනියක ද වන වර්ෂා බෝස්ලේ මියයන විට මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි! (නි)