ලතින් ඇමෙරිකානු කලාපයේ චාවේස්ගේ සමීපතමයන් වන ආජන්ටිනා ජනපතිනී කි්රස්ටිනා ෆර්ඩිනැන්ඬේස් (වමේ සිට) උරුගුවේ ජනපති හෝසේ මුජිකා, බොලිවියාවේ ජනපති ඊවෝ මොරාලේස් හමුදා ඇකඩමියේ දී චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දක්වමින් ...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාවේස් වැනි නායකයන් බිහිවිය යුතුයි අප රටෙත් (ස)
කම්කරු නායයාකයාගේ හඬ දිගුකල් දිනේවා....! (ස)
මොනවද කුමාර කියන්නේ? චාවේස් වගේ අය අපේ රටේ කොහෙද ඉන්නේ? (නි)
කුමාර මහත්තයා චාවේස් ගැන දන්නේ බොහොම ටිකයි වගේ. (නි)
කෝ අපේ ජනාධිපතිතුමා මෙතන නැහැනේ.(නදී)
මේ මනුස්සයා හොද කෙනෙක් නිසානේ මිනිස්සු මේචචර අඩන්නේ. (නි)
සමහරු මැරුණහම තමන්ගේ නෝනවත් අඩන්නේ නෑ (ස)
අපිටත් දක්ෂ ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඒක ලංකාවට ලොකු හයියක්. (නි)
චාවෙස් කියන්නේ ලෝකේ අංක එකේ පාලකයෙක් (දී)
අයියෝ සල්ලි (දී)