‘නොපැක්හෝ’ හෙවත් පීටර් ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. හොඳින් වර්ණ මිශ්‍ර කරමින්, වර්ණ ගලපමින් ඔහු අඳින චිත්‍රයට ඩොලර් 700 ක් (රුපියල් 91560) පමණ මිල නියම කැරයි.
වර්ණ නවයක එක් මැණික් ගලක වර්ණයක් ‘නොපැක්හෝ’ යන්නෙහි තේරුමයි. බැංකොක් නුවර අයුතායා පළාතේ සිටින පීටර් කුඩා ඇත් පැටවෙකි.
මේ චිත්‍ර විකුණා ලැබෙන මුදල් සියල්ලම යොදවන්නේ අලින්ට අවශ්‍ය ආහාර පාන, නාවාතැන් සහ ඔවුන්ට අවශ්‍ය විටමින් ලබා දීමට බව කියවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති දක්ෂයෙක් ..අදහන්නත් අමාරුයි ...ලංකාවට නම් එන්න එපා ඔයාවත් විකුණන් කාවි අලි බබෝ ..(අ)
දිසා ගේ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ. (නදී)
පෙර ආත්මයේ හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙලා ඉන්න ඇති.(නදී)