ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇත.
ට්‍රක් රථ දෙකක්, සේඩෑන් වර්ගයේ මෝටර් රථයක් මගී වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුරට පත් සියලුම වාහන ගිනි ගෙන ඇති බව ගිනි නිවීමේ හමුදාව ප්‍රකාශ කරයි
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd