හුවාවෙයි සමාගමේ විධායක නිලධාරිනිය සහ නිර්මාතෘගේ දියණිය වන මෙන්ග් වැන්ග්ෂූ මහත්මිය ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ඇපමත මුදාහැරීමට කැනඩා අධිකරණය තීරණය කර ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් දින දහයකට පසු කොලොම්බියා විනිසුරු විලියම් අර්ක් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
හුවාවෙයි සමාගම ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඉල්ලීමක් අනුව පසුගියදා ඇය අත්අඩංගුවට ගෙන තිබුණි.
චීන හුවාවෙයි සමාගම ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනක් බවට විවේචන එල්ල වී තිබුණි.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd