චීනයේ හුබෙයි පළාතට සංචාරය කළ විදේශිකයන්ට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත.
දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චන්ග් සෙයි කුන් මේ බව ප්‍රකාශ කර ඇතැයි එරට යොන්හැප් පුවත් සේවය ද වාර්තා කළේය.
මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්තිය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි ද ඒ අනුව දකුණු කොරියාවෙන් වාර්තා වූ සිදුවීම් ගණන 15ක් යැයි ද දකුණු කොරියානු බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 04
58
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හුබෙයි සිට එන විදේශිකයන්ට දකුණු කොරියාවෙන් තහනමක්