IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


හූති කැරැලිකරුවන්ගේ සෞදියට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

යේමනයේ සිටින හූති කැරැලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර මෙම ප්‍රහාරයෙන් ගුවන් යානයක් ගිනි ගැනීමට ලක්ව ඇත.

මෙම ගුවන් තොටුපොළ යේමනයට ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළේ යැයි ද පැවසේ.

''අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අපි ප්‍රහාරයක් එල්ල කළා. එම ගුවන් තොටුපොළේ තිබෙන ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කරගනිමින් අපි මෙම ප්‍රහාරය එල්ල කළා. මේ ගුවන් තොටුපොළ යේමන ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළා'' යැයි හූති සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ප්‍රහාරය සාර්ථක යැයි ද ඔහු කීය.

(ඒ.එෆ්.පී.)

055



අදහස් (0)

හූති කැරැලිකරුවන්ගේ සෞදියට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කවුරු ජනපති වුණත් සහයෝගයෙන් වැඩ කරනවා
2024 ජුලි මස 18 6 0

නොවැම්බර් ජනාධිපතිවරණයෙන් කවුරු ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවත්, ඒ ඕනෑම ජනාධිපතිවරයකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව රුසියාව වෙනුවෙ


බයිඩන්ට තර්ජනය කළ තරුණයෙක් අත්අඩංගුවේ
2024 ජුලි මස 18 6 0

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට මරණ තර්ජන කළ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ 39 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිසිය පවසන ආකාරයට ඔවුන්


‘එපා’ කීවොත් ජනපති සටනින් ඉවත් වෙනවා
2024 ජුලි මස 18 7 0

වෛද්‍ය උපදෙස් මත, එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද නැද්ද තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.


බයිඩන්ට කොවිඩ්
2024 ජුලි මස 18 1479 2

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය.


සඳේ ගුහාවක් හමුවෙලා
2024 ජුලි මස 17 3056 5

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි.


අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන
2024 ජුලි මස 17 2896 6

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 999 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site